Lassana

Lassana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lassana, Publisher, Manchester.

😂
10/01/2025

😂

#31

24/02/2023

🫵 ලස්සන කතාවක්...

ජපන් කොරියන් යන්න ට්‍රයි කරන අයට කතාකරලා බලන්න.
11/02/2023

ජපන් කොරියන් යන්න ට්‍රයි කරන අයට කතාකරලා බලන්න.

🫵 දන්නවාද...?

ලංකාවෙ කොහේ හිටියත් ඔබට ලෝකයේ ඉහළින් ම පිළිගත් භාෂාවක් හැදෑරීමේ වටිනා අවස්ථාවක් ! 👌
🏆🥇

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

📣 ඔබ බලාපොරොත්තු වන, ජපානයේ රැකියාවක් හෝ උසස්
අධ්‍යාපනය සඳහා අවශ්‍ය වන JLPT/NAT විභාග සමත්
වීමට අවශ්‍ය ජපන් භාෂා දැනුම හා පුහුණුව ඔබට අපෙන්.



➡️ Student visa

➡️ Working visa ( Job visa)

➡️ Training visa

➡️ SSW

🫵 ඔබ ඉහත කුමන ආකාරයකින් ජපානයට යාමට බලාපොරොත්තු වුවද ඒ සඳහා අත්‍යවශ්‍ය කඩයිමක් වන N5 විභාගය සමත් වීම අනිවාර්ය වේ.

🫵 ඒ සඳහා ආරම්භයේ සිට අවසානය දක්වා අප ඔබට නිවැරදිව මග පෙන්වන්නෙමු 🎌✈️🤩

✌️අපෙන් ඔබට..🫵🏻

💠 භෞතික (Physical) සහ මාර්ගගත (Online) ක්‍රමවේද දෙක ඔස්සේ ම පාඨමාලාව හැදෑරීමට හැකි ය.

💠 ජපන් ශිෂ්‍ය වීසා සහ රැකියා වීසා අයදුම් කිරීම සඳහා අවශ්‍ය වන JLPT/NAT විභාග සඳහා පුහුණුව

💠 ජපන් සංස්කෘතිය හා බැඳුණු සංස්කෘතිකාංග පිළිබඳ අධ්‍යයනය හා ජපන් ජාතිකයන් සමඟ කථන පුහුණුව

💠 ශිෂ්‍ය වීසා සඳහා අවශ්‍ය මාර්ගෝපදේශන කටයුතු සිදු කිරීම

💠 ජපන්, කොරියන්, ඉංග්‍රීසි ඇතුළු තවත් බොහෝ ලොව ප්‍රචලිත භාෂා පාඨමාලා විශ්වසනීය ව හැදෑරීමේ අවස්ථාව

🔔 ජපන් භාෂා නව පාඨමාලා ආරම්භය

💠 2023 පෙබරවාරි මස 18 වන දින පාඨමාලාව ඇරඹේ. එදින සියලු පන්ති සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ. පාඨමාලා ආරම්භය සහ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය නොමිලේ ❗️

💠 එදිනට ජපානයට යාමට අවශ්‍ය විභාග ගැන, ජපානයට යාමට ඇති වීසා වර්ග ගැන, අවශ්‍ය සුදුසුකම් හා පාඨමාලාව පිලිබඳ දැනුවත් කිරීම සිදු කරනු ලැබේ.

💠 පාඨමාලා කාලය මාස 6යි.

💠 පලමු දින නොමිලේ.

💠 රැකියා නිසා හෝ වෙනත් හේතූන් මත කාර්යබහුල ඔබටත් පහසු වන ලෙස සෙනසුරාදා දින පමණක් පාඨමාලාව පැවැත්වේ.

💠 පාඨමාලාවට සම්බන්ධ වීමට කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.

💠 විශ්වවිද්‍යාල අත්දැකීම් සහිත උපාධිධාරී ගුරුවරුන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණ උපදේශකයන් යටතේ ඉගෙනගැනීමේ අවස්ථාව ලැබේ.

💠 සෑම සෙනසුරාදා දිනක ම පෙරවරු 8.00 - 12.00 අතර කාලයේ ජපන් පාඨමාලාව පැවැත්වේ.

🫵 මෙම පාඨමාලා ඔබට

🔆 ඔන්ලයින් සහ භෞතික ක්‍රම දෙක ඔස්සේ ම පන්තිවලට සහභාගී විය හැකි ය.

🔆 පාඨමාලා ගාස්තුව වාරික ලෙස ගෙවීම සිදු කළ හැකි ය.

🔆 එක් එක් සිසුවා කෙරෙහි තනි තනිව අවධානය යොමු කෙරේ.

🔆 පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් පිරිනමනු ලැබේ.

🔔 පාඨමාලා ගාස්තු

🔰භෞතික පාඨමාලාව 20.000 LKR

🔰ඔන්ලයින් පාඨමාලාව 15.000 LKR

🔰ලියාපදිංචි ගාස්තුව 2500 LKR පළමු සිසුන් 50 දෙනා සඳහා මෙම ලියාපදිංචි ගාස්තු අය නොකෙරේ. (නොමිලේ ලියාපදිංචිය)

🔰භෞතික (Physical) පාඨමාලාව පැවැත්වෙන ස්ථානය
📍නකානෝ විද්‍යාලය - බණ්ඩාරගම

ඔබේ විදෙස්ගත රැකියාවේ හෝ උසස් අධ්‍යාපනයේ හීනය හැබෑකරගන්න, අද ම අප හා සම්බන්ද වන්න. 🏆🥇🌎🛩️

වෙනත් තොරතුරු දැනගැනීමටත්, ඔබේ සහභාගීත්වය දැනුම් දීමටත් 🤙 ☎️ 0771065242 (WhatsApp) කෙටි පණිවිඩයක් යොමු කරන්න.

🏆"හීනවලට පාට පොවන විශ්ව භාෂා තක්සලාව"🏆

𝐒𝐍𝐒 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲 | 🌎🥇

04/01/2023
Anu Kanu
13/11/2022

Anu Kanu

😍💕
07/11/2022

😍💕

Address

Manchester

Website

Alerts

Be the first to know and let us send you an email when Lassana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category