01/11/2025
මනසිකාර - Out now 🎥🎥🎥➡️
https://youtu.be/bICFDs9VLSs?si=1tUa41JM5Gd3IV6Z
"මනසිකාර" ටෙලි ච්ත්‍රපටය
මනස කියන්නෙ තත්පරයට වෙනස්වෙන මායාකර අදෘෂ්‍යමාණක්. ලෝකේ වේගෙන්ම වෙනස්වෙන්නෙ මොකක්ද කිව්වොත් ඒ මනස. ඒ වෙනස් වීම මොන අන්තෙටද කියන එක හිතාගන්නවත් බෑ. ඒක සමහර වෙලාවට ම්ලේච්ඡ වෙන්නත් පුළුවන්, සමහර වෙලාවට ලස්ස්න මලක් වෙන්නත් පුළුවන්. ඉතිං ගුප්ත ගුහාවේ එක කෝණයක් තමයි "මනසිකාර" කෙනෙකුට වටිනාම දෙයක් අනපේක්ෂිතව ලැබුනොත් මනස විසින් ඒ කෙනා කොහොම පාලනය කරයිද?
Directed by - Madhuranga Jayawardhana
Vishwa chinthaka
Screenplay script - Madhuranga Jayawardhana
Producer. - Green Light Production
Director of photography- Sameera virasinghe
Production Designer- Kasun Thiwanka
Music. - Amila buddika
Cast@
Devinda wicramasinha/ Pujana Dandeniya/Rukshana Dissanayaka/ Jenet Anthony/ Iresha Janaki/ Danushi Dissanayaka/ J . Arunod/ Kasun Thiwanka
Crew@
Assistant Director- Jaliya Rathnayaka
Editor- Daham Dananjaya
Makeup- krishantha Jayabahu
Costume Designers- vijini Dilahara/ Iresha Janaki
Art Director- Chathura Dasanayaka
Lighting- Sampath Dissanayaka
Sound Designer- Isanaka Iduranga
Manasikara is a deep and thought-provoking Sinhala telefilm that explores the human mind, desire, and craving. It reflects on how our thoughts shape reality ...