
08/10/2025
අද වීඩියෝ එකෙන් UK Driving Exam එක හරි විදියට පාස් වෙලා License එක ගන්න විදිය ගැන කතා කලා. UK ඉන්න අයට වගේම එන්න ඉන්න අයටත් මේක වැදගත් වෙයි කියලා හිතනවා..
අනිවාර්යෙන්ම ඔයාලගේ යාළුවන්ටත් Share කරන්න අමතක කරන්න එපා !! 😍
Hey everyone!Welcome back to the channel! In today’s video, we’re breaking down the process of getting your driving license in the UK.According to the offici...