AN Edition

AN Edition For Paid Promotions :
Contact us on WhatsApp : 0741970195
or email us at : [email protected]

උදව් කරන්න පුළුවන් අය සම්බන්ධ කරගන්න..
01/12/2025

උදව් කරන්න පුළුවන් අය සම්බන්ධ කරගන්න..

01/12/2025

හෝමාගම , කොට්ටාව, අතුරුගිරිය,ගොඩගම අවට අවට කවුරු හරි ආධාර බෙදනන්න එකතු කරනවා නම් මෙන්න මෙතන ගෙවල් කීපයක් වතුරෙන් යට වෙලා තියෙනවා , එයාලට මේ වෙනකන්ම කවුරුවත්ම ආධාර ලබා දීලා නෑ කෝල් කර කර අහලා තියෙනවා විතරයි,
මේ අපි දෙන නම්බර් එක ගෑනු ළමයෙක්ගෙ ඒ නීසා කරුණාකරලා අත්‍යවශ්‍ය දේවල් වලට විතරක් කෝල් කරලා අවංකව උදව්වක් කරන්න පුළුවන් අය විතරක් එයාව සම්බන්ධ කරගන්න..
පුළුවන් අය පොඩිඩක් බලලා උපකාරයක් කරන්න ♥️🙏

දූරකතන අංක:- 076-7645541

Gunapala mawatha.
,dedimuththuduwa,dedigamuwa,

Welipillewa handiyen yasawardana rama Paren enakota pare kelawren dakunata herila ai wamata thiyena paren enna. (gunapala mawatha)

මේ ඒ ගැනු ලමයා එවපු වීඩියෝ එකක් 👇

30/11/2025

පොඩ්ඩක් අපිට කියන්න පුළුවන් ද ? ලොකූ උදව්වක් මේ වෙලාවෙ හැටියට... ගොඩක් ලොකු වාහනයක් ඕනෙ නෑ පොඩි ප්‍රමාණයෙ ලොරියක් තිබුනත් ඇති...

වලපනේ දිහාවට හාල් වලින් ආධාර කරන්න පුළුවන් කවුරු හරි ඉන්නවද? ඉන්නවනම් පොඩ්ඩක් කියන්න ..
30/11/2025

වලපනේ දිහාවට හාල් වලින් ආධාර කරන්න පුළුවන් කවුරු හරි ඉන්නවද? ඉන්නවනම් පොඩ්ඩක් කියන්න ..

30/11/2025

Need Help!
හෙට දින අපට හංවැල්ල , මීගොඩ, කොස්ගම,අවිස්සාවේල්ල පැති වලට ආධාර වගයක් යවන්න වාහනයක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් 0741970195 මේ Number එකට Whatsapp message එකක් දාන්න..

30/11/2025

Please help him 🙏♥️

30/11/2025

හංවැල්ල පැත්තට අපිට ආධාර එවන්න පුළුවන් තව , මේ පෝස්ට් එකට ආධාර අවශ්‍ය තැන් කමෙන්ට් කරගෙන යන්න අනිවාර්යයෙන්ම ♥️

පුලුවන්නම් හංවැල්ල පැත්තට ඔයාල එකතු කරගත්ත ද්‍රව්‍ය ටිකක් යවන්න ඒ පැතිවල ගෙවල් යටවෙලා ඉන්න අයට හරිම අඩුවෙන්  තමයි  ලැබෙන...
30/11/2025

පුලුවන්නම් හංවැල්ල පැත්තට ඔයාල එකතු කරගත්ත ද්‍රව්‍ය ටිකක් යවන්න ඒ පැතිවල ගෙවල් යටවෙලා ඉන්න අයට හරිම අඩුවෙන් තමයි ලැබෙන්නෙ, හෝමාගම අවටින් හංවැල්ල පැත්තට යන වාහන තියෙනවනම් අපිවත් දැනුවත් කරන්න, ලොකු පිනක් හැමෝටම ❤️🫂

අපගේ දුරකථන අංකය : 0741970195

කට්ටිය මේක පොඩ්ඩක් share කරලා දෙන්න. මේ මල්ලි ට එයාගෙ වයිෆ් බබාවයි බලන්න යන්න උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒ මල්ලි...
30/11/2025

කට්ටිය මේක පොඩ්ඩක් share කරලා දෙන්න. මේ මල්ලි ට එයාගෙ වයිෆ් බබාවයි බලන්න යන්න උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒ මල්ලිව Contact කරගන්න ,ලොකූ පිනක් ♥️🙏

Walapane diggala gama
Game
Nama praboda sandeepani
Eyai babai inne
Thama thorathurak na
Me number ekata thorathurak labunoth Danwanna..
076 8570443

29/11/2025

1.5M ට අධික වටිනා අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් අප විසින් ආපදාවට ලක් වූ ජනතාවගේ අත් වලටම සාර්ථක ලෙස ලබා දීමට හැකි වුණි.. සහයෝගය දුන් ඔබ සැමට බොහොම පින්

29/11/2025

Address

56 Frodfast Road
Newcastle Upon Tyne
NE25DF

Alerts

Be the first to know and let us send you an email when AN Edition posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to AN Edition:

Share

Category