L K වදන්

L K වදන් Advertising 👉 070 1122 191 (Whatsapp)

"සියලු වැඩ කටයුතු සාර්ථක වන, වාසනාවන්ත දිනයක් වේවා.!"  🕊️🌼🙏
10/12/2025

"සියලු වැඩ කටයුතු සාර්ථක වන,
වාසනාවන්ත දිනයක් වේවා.!" 🕊️🌼🙏

කලින් ආණ්ඩුව විකුණන්න හදපු ත්‍රිපෝෂ සමාගම තමන්ගේ ලාභයෙන් කෝටි 10ක් මහා භාණ්ඩාගාරය වෙත ලබා දෙන ලදී..🙏
10/12/2025

කලින් ආණ්ඩුව විකුණන්න හදපු ත්‍රිපෝෂ සමාගම තමන්ගේ ලාභයෙන් කෝටි 10ක් මහා භාණ්ඩාගාරය වෙත ලබා දෙන ලදී..🙏

10/12/2025

තව පොඩ්ඩෙන් උපන්දිනේ දවසේම පනත් යනවා 😂😂😂😂

09/12/2025

පාන්දර සීතල වැඩි කමට තව තවත් ගුලි වෙලා නිදියනකොට, කුස්සියේ ලයිට් එක අද පාන්දරත් පත්තු උනා මිත්‍රයා
🥺❤🥺

වාසනාවන්ත සුබ  දිනයක් වේවා සැමට...! ❤️🙏
09/12/2025

වාසනාවන්ත සුබ දිනයක් වේවා සැමට...! ❤️🙏

සිරිපා කරුණාව 🙏🤍
09/12/2025

සිරිපා කරුණාව 🙏🤍

09/12/2025

බුදු දහමට ඉහළින් කිසිවක් නැත..♥️🙏

අගය කළ යුතුමයි ඇයව 🇱🇰♥️ ඇයත් මාලිමා රජය ගොඩක් විශ්වාස කරනවා ඇති...චන්ද්‍රිකාගෙන් කෝටි 25ක් රජයට.!                       ...
08/12/2025

අගය කළ යුතුමයි ඇයව 🇱🇰♥️
ඇයත් මාලිමා රජය ගොඩක් විශ්වාස කරනවා ඇති...

චන්ද්‍රිකාගෙන් කෝටි 25ක් රජයට.!
ඇති වූ හදිසි ආපදා තත්වයෙන් පසු රට යථාතත්ත්වයට පත් කිරීම සඳහා බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම මිලියන 250 මුල්‍ය පරිත්‍යාගයක් සිදු කළා. එම පදනමේ සභාපති හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පිරිසක් විසින් ඊට අදාළ චෙක්පත දෙසැම්බර් 08 දින අග්‍රාමාත්‍ය කාර්‍යාලයේදී ලබා දෙන ලදි..!

copied

08/12/2025

ජපානයට ප්‍රබල භූ කම්පනයක්,සුනාමි අනතුරු ඇඟවෙයි.
කිසිවෙකුටත් ක රදරයක් නම් වෙන්න එපා.🇯🇵🙏

08/12/2025

අතීත පරම්රාවේ පොහොසත් යනු සල්ලි, ලොකු ගෙවල් , වාහන තිබීමයි..
වර්ථමාන පරම්පරාවේ පොහොසත් යනු මානසික නිදහසයි.
😌♥️

Address

Glenshiel Avenue
Paisley
PA27PX

Telephone

+94785685802

Website

Alerts

Be the first to know and let us send you an email when L K වදන් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share