19/07/2025
Beach Vibes in Summer time
After long days
After hard nights
After not seeing
Each other for couple of days
We do have colorful days in between
We share that day with the world
But that day doesnt say the whole story.....
That is the story
Only the heart knows
After all I beleive
theirs a rainbow after a rain
Simply but deeply Greatful for all the days
But keep faith counting on the rainbow days
This is such a wonderful rainbow day 🥰
ඉතා වෙහෙසකර දිගු සේවා මුරද
නිදිමත දෑස් වලින් නමුදු
කලයුතුම අසීරු රාත්‍රී සේවා මුරද
එකිනෙකා නොදකිමින්
මුණ නොගැසෙමින් ගතවන දිනද
ආදී වූ අමාරුම දින අතර
මෙවන් උද්‍යෝගීමත් දේදුණු දින උදා වේ.....
අප ලෝකය හා බෙදාගන්නේ
දේදුණු දින වල සුන්දරත්වය පමණක්ම වේ...
එහෙත් ඒ දේදුණු දිනයෙන්
ගතවූ දින ගැන නොකියවෙයි 🧡
ඒ බොහෝමයක් දින ගැන වග වන්නේ
හදවතම පමණි.....
අසීරු දින හෝරා සති
මන්දහාසයෙන්ද කෘතවේදීත්වයෙන්ද
ගෙවී යන්නේ
දෙදුණු දිනයක බලාපොරොත්තුව
පහන් කණුවක්ව
නොදැල්වෙමින්
මග එළි කරන නිසාම වේ 🌈
After long days
After hard nights
After not seeing
Each other for couple of days
We do have colorful days in between
We share that day with the world
But that day doesnt say the whole story.....
That is the story
Only the heart knows
After all I beleive
theirs a rainbow after a rain
Simply but deeply Greatful for all the days
But keep faith counting on the rainbow days
This is such a wonderful rainbow day 🥰
⛈️ 💚💜💙🧡🩵🌈 මතක අතරිනි
⛈️ 💚💜💙🧡🩵🌈
Hastings Beach