21/08/2026
අපිට 6 යි
උදේම කිරිබත් හදලා පොඩි චොකලට් කේක් එකක් හදාගත්තා. ඊට පස්සේ night ඉවර වෙලා ආව අයියා එක්ක ආයිම lidl එකට දුවලා ගියේ බඩු ඔක්කොම ඉවර නිසා. යද්දී lidl එකේ ඉස්සඑඅහ සූරියකාන්ත මල් ගොඩ ගහලා....(සූරියකාන්ත තියෙන්නේ තව ටික දවසයි , සීත කාලේ එන්න ළගයි නේ) .
එකෙන් මල් පොකුරකුත් උස්සන් ගෙදර ආවා.
කිරිබත් කෑවා කේක් කෑවා.....
පහුගිය සංවත්සර වල photo බැලුවා. 🥰
අපි මේ ජීවිතය ට හදවතින්ම ස්තූතිවන්තයි
❤️