UK beauty_Road Trips

Directions Contact the business

UK beauty_Road Trips Welcome to my page. I'm Sri Lankan live in UK. I like to show the nature beauty in UK. specially Road trips. with sri Lankan songs. sri lankan music.
(1)

I like to hear Sri lankan songs.

30/12/2025

゚viralシypシ゚viralシhtag

ග්‍රීස්ම කාලේ පිපී පරවෙන මල් මේ මල් දකින විට සිතට දැනෙන්නේ වචනයෙන් විස්තර කළ නොහැකි තරම් සැනසීමක්. සොබාදහම විසින් වර්ණ ග...
30/12/2025

ග්‍රීස්ම කාලේ පිපී පරවෙන මල්

මේ මල් දකින විට සිතට දැනෙන්නේ වචනයෙන් විස්තර කළ නොහැකි තරම් සැනසීමක්.
සොබාදහම විසින් වර්ණ ගැන්වූ මේ මල් පෙති, හරියට අපේ ජීවිතයට නැවුම් බලාපොරොත්තුවක් ගෙන එනව වගෙයි.

දම් පැහැයෙන් බැබළෙන කේප් ඩේසි මල් සහ රෝස පැහැයෙන් දිදුලන ලැවටෙරා (Lavatera) මල් පොකුරු දෙස බලා සිටින විට, අපේ විඩාවට පත් සිත් පුදුම විදියට නිවී සැනසෙනව.

රතු සහ රෝස පැහැයෙන් පිරි මනස්කාන්ත ඩේලියා (Dahlia) මල්, ජීවිතයේ ඇති විවිධත්වයත් සුන්දරත්වයත් මැනවින් කියාපානව. මේ සුන්දර මල් ලෝකය දෙස බලා සිටින විට, සැබවින්ම අප ජීවත් වන මේ ලෝකය කොතරම් ආදරණීයදැයි කියා සිතෙනවා.
゚viralシypシ゚viralシhtag

30/12/2025

London memories in summer

30/12/2025

Definitely 😊

මේ අවුරුද්ද ලේසි පහසු අවුරුද්දක් වුණේ නෑ බොහෝ දෙනෙක්ට. 2025 අවුරුද්ද පුරාවට අභියෝග  ගොඩක් තිබුනා හැමෝටම. ඒත් ඔයත් මමත් ශ...
29/12/2025

මේ අවුරුද්ද ලේසි පහසු අවුරුද්දක් වුණේ නෑ බොහෝ දෙනෙක්ට. 2025 අවුරුද්ද පුරාවට අභියෝග ගොඩක් තිබුනා හැමෝටම. ඒත් ඔයත් මමත් ශක්තිමත්ව තවමත් ඉන්නවා ! ඒක ලොකු ජයග්‍රහණයක් නෙමෙයිද...

ඔයා මේ අවුරුද්දට ශක්තිමත්ව සාර්ථකව මුහුණ දුන්නා !!!! කියල හෑමෝටම හිතන්න පුලුවන්. මට මම ගැන ගොඩක් ආඩම්බරයි !! කියල හැමෝම හිතමු. ඔහොම්මම ඉස්සරහට යමු ! ඔයා අනිවාර්යෙන් 2026 තවතවත් සාර්ථක වෙනවා අපිට පුළුවන් දිනන්න !

29/12/2025

Daughter's drawings ゚viralシypシ゚viralシhtag

වසන්ත කාලෙ පිපෙන Cherry blossom මල්මේ ගොඩාක් කාලෙකට කලින් UK වල , Harrogate කියන town එකේ park එකක cherry blossom මල් ලස...
28/12/2025

වසන්ත කාලෙ පිපෙන Cherry blossom මල්

මේ ගොඩාක් කාලෙකට කලින් UK වල , Harrogate කියන town එකේ park එකක cherry blossom මල් ලස්සනට පිපිල තිබුනු විදිය. පුදුම ලස්සනක්

රෝස සහ සුදු පාට මල් කුඩු මෙන් අතු පුරා විහිදී, නගරයේ වීදි සහ උද්‍යානයන් සුවඳින් හා වර්ණයෙන් පුරවනව. මේ cherry blossom දකින අයට සන්සුන් හැඟීමක් සහ සතුටක් ගෙන එනව.

゚viralシypシ゚viralシhtag

28/12/2025
28/12/2025

Good vibes ゚viralシypシ゚viralシhtag

Address

Worksop
S810BD

Website

Alerts

Be the first to know and let us send you an email when UK beauty_Road Trips posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to UK beauty_Road Trips:

Shortcuts

Share