SL escapes

SL escapes Life in Indonesia & Sri Lanka
🇮🇩🇱🇰

Reaching the top is not just about the view, it’s about the journey.
04/10/2025

Reaching the top is not just about the view, it’s about the journey.

Hello Bromo          .Travel
27/09/2025

Hello Bromo
.Travel

Good morning
25/09/2025

Good morning

Sunrise at the top
19/09/2025

Sunrise at the top

17/09/2025
That feeling
15/09/2025

That feeling

SRI LANKA
14/09/2025

SRI LANKA

ලොව විශාලතම බෞද්ධ ස්තූප සංකීර්ණය බලන්න යමුද? Borobudur Temple – Java, Indonesiaලොව විශාලතම බෞද්ධ ස්තූප සංකීර්ණය වන බොරුබ...
14/09/2025

ලොව විශාලතම බෞද්ධ ස්තූප සංකීර්ණය බලන්න යමුද?

Borobudur Temple – Java, Indonesia

ලොව විශාලතම බෞද්ධ ස්තූප සංකීර්ණය වන බොරුබුදුර් (Borobudur) යනු 9 වන ශතවර්ෂයේදී ගොඩනගා ඇති අනුවර්තනීය ඉදිකිරීමකි.
UNESCO ලෝක උරුමයක් ලෙස 1991 දී ප්‍රකාශයට පත් Borobudur, මහායන බෞද්ධ විශ්වාසය සහ ජාවා සංස්කෘතියේ මනා සම්මිශ්‍රණයක්.

🗺️ Location – යෝග්‍යකාර්තා (Yogyakarta) නගරයට ආසන්නව, 40kmක් විතර දුර යන්න ඕන

✈️ කොහොමද යන්නේ? –

ඉන්දුනීසියාවේ ජකර්තා සිට ගුවන් යානයෙන් යෝග්‍යකාර්තා ගිහින්, එතැනින් වාහනයක් අරගෙන Borobudur යන්න පුළුවන්.

🌄 best moment එක ?

– Sunrise 🌅 Borobudur.

මහා ස්තූපය මතින් හිරු එන දර්ශනය travelers ලගට unforgettable experience එකක්.

🎟️ ඇතුල් වීමේ ගාස්තුව – විදේශිකයන් සඳහා සම්පූර්ණ package එකට ~25 USD වගේ

සංකීර්ණයේ උඩට ගිහින් බලන්න ඕන නම් කලින් book කර ගන්න ඕන online

මෙහි ස්තූප 72කින් යුත් මුදුන, බුදු පිළිම 500ට අධික සංඛ්‍යාවක් සහිතව, පුරාණ ශිල්ප හා carvings 2,500කට අධික සංඛ්‍යාවකින් අලංකාර වෙලා තියෙනවා.

Borobudur කියන්නේ බෞද්ධයන්ට පූජනීය ස්ථානයක් වගේම, traveler කෙනෙක්ට ලෝකයේ අනිවාර්යයෙන්ම බලන්න ඕන bucket list එකේ එකක්. 🌏✨

escapesFantastic Travelers

Peace of heave…
13/09/2025

Peace of heave…

ලොව විශාලතම acid lake එක බලන්න යමුද දන්නවාද ?මේකේ pH 0.3 – 0.5 අතර වෙනවා.කහ-නිල්වන් පාටේ අමුතුම ජලාශයක් ගැන කවුරුත් අහලා...
12/09/2025

ලොව විශාලතම acid lake එක බලන්න යමුද
දන්නවාද ?
මේකේ pH 0.3 – 0.5 අතර වෙනවා.

කහ-නිල්වන් පාටේ අමුතුම ජලාශයක් ගැන කවුරුත් අහලා ඇති. ඒ තමයි Ijen Crater Lake කියන්නේ.
ලොව විශාලතම අම්ලික (acidic) ජලාශය කිව්වොත් හරියටම හරි

මේ ජලාශය පිහිටලා තියෙන්නේ East Java – Indonesia හි Ijen කඳු මුදුනේ.

මේකේ විශේෂත්වය තමයි, ජලාශය තුල තියෙන ජලය pH 0.3 – 0.5 අතර. ඒ කියන්නේ battery acid එකකටත් සමීප තරම් අම්ලික බවක්
මේ තරම් ආම්ලික බවක් කියන්නේ අපිට අල්ලන්න වත් බෑ
පොඩි දෙයක් වැටුනත් ගිනිගන්නා සුලුයි. 🧪😨

මේක තියෙන්නේ කන්දක් උඩ. Hike එකක් ගිහින් තමයි මේකට බහිහ්න තියෙන්නේ

අපිට මෙතනට ගියාම අරුම පුදුම blue fire බලා ගන්න පුලුවන් “blue flames” කියන්නේ ඇත්තටම sulpuric gas දැල්වී ගමන් ගිනිවෙලා පෙනෙන දර්ශනය. 🔥💙

පෙර කාලයේ මේ තැන්වල sulfur ගලවා ගන්නට පවුල් ගණනක් වැඩ කරලා තියෙනවා ඔවුන් දවසට කිලෝ ගණනක් sulfur ගෙනගෙන ඇවිද්දත්, මේ acid fumes නිසා බොහෝ අයගේ සුවය නැතිව ගියා කියලා කියනවා
ඒත් තාමත් එතන sulfur එකතු කරන අය බලා ගන්න පුලුවන්

අදටත් Ijen Crater Lake කියන්නේ ලෝක පුරාම සංචාරකයන්ගෙන් ආදරය ලබන අමුතුම තැනක්. ගොඩක් දෙස් විදෙස් සංචාරකයන් මෙතනට එනවා..

මම මෙතනට ගිය ගමන ගැන සම්පුර්ණ විස්තරයක් දාන්නම්
ඉන්දුනීසියාවේ එනවා නම් යන්නම ඕන තැනක්

"Wow, what a stunning sunset! The sky is ablaze with hues of orange, pink, and purple, and the sun is casting a golden g...
20/04/2023

"Wow, what a stunning sunset!

The sky is ablaze with hues of orange, pink, and purple, and the sun is casting a golden glow over everything. I feel so lucky to have witnessed this breathtaking moment, and I wanted to share it with all of you.

Sunsets like this remind me to slow down and appreciate the beauty of the world around us. Where's your favorite place to watch the sunset?

Share your photos and stories in the comments below!"

Address

Semarang

Telephone

+628112722025

Website

Alerts

Be the first to know and let us send you an email when SL escapes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share