15/04/2026
විශේෂ ආරාධනයක් 🌸
වෙසක් පෝය දින වැඩසටහනට සමගාමීව
අපහට ලැබී ඇති සර්වඥ ධාතූන් වහන්සේගේ ප්‍රදර්ශනය🙏🙏🙏
✨ සර්වඥ ධාතූන් වහන්සේගේ ප්‍රදර්ශනය
✨ මහරහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය ,වන්දනා කිරීමේ පුණ්‍ය අවස්ථාව
මෙය අතිශය දුර්ලභ හා මහත් පුණ්‍යමය අවස්ථාවක් වන අතර, අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමාන සංඥාවෙන්ම වන්දනා කිරීමට හැකියාව ලැබෙනු ඇත🙏🙏🙏
එම පුණ්‍ය අවස්ථාවට ඔබ සැමට සහභාගී වීමට හැකියාව ලැබේ.
🙏 මෙම දුර්ලභ අවස්ථාවට ඔබ සැමට හෘදයාංගම ආරාධනා!