israel api

israel api Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from israel api, Digital creator, Haifa.

22/03/2026

පැය 48 ක් තුළ හෝමූස් විවෘත නොකළහොත් ඉරානයේ සියලු බලාගාර විනාශ කරන බව ට්‍රම්ප් කියයි

උතුරු අර්ධ ගෝලයට ගිම්හාන කාලය උදාවීමත් සමගම  ඊශ්‍රායලයේ, මැද පෙරදිග  බොහෝ රටවල යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ  වෙලාව  ඉදිරි ස...
22/03/2026

උතුරු අර්ධ ගෝලයට ගිම්හාන කාලය උදාවීමත් සමගම ඊශ්‍රායලයේ, මැද පෙරදිග බොහෝ රටවල යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ වෙලාව ඉදිරි සතියේ පැයකින් අඩුවේ.

ඒ අනුව 2026 මර්තු මස 27 වැනි දින පටන් ඊශ්‍රායලය හා ශ්‍රී ලංකාව අතර දැනට පවතින පැය 3 විනාඩි 30 ක කාලය පැය දෙකයි විනාඩි 30 දක්වා වෙනස්වේ. එය 2026 ඔක්තෝම්බර් 25 තෙක් බල පැවැත්වේ.

විද්‍යුත් දුරකථන හා ඔරලෝසුවල වෙලාව ස්වයංක්‍රීයව යාවත්කාලින වන අතර අනෙකුත් දුරකථන හා ඔරලෝසුවල වෙලාව වෙනස් කරගත යුතුය.

22/03/2026

ඊයේ රාත්‍රියේ දිමෝනා ප්‍රදේශයට එල්ලවූ මිසයිල ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයන් හතර දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ ඔවුන් ආරක්‍ෂිත ස්ථානවල රැකවරණය නොලබා එළිමහන් ප්‍රදේශයක සිට අදාළ සිද්ධිය වීඩියෝ ගත කොට ඇති අතර ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව පෙනේ.

එම හතර දෙනාම තුවාල ලබා ඇත්තේ ප්‍රහාරය හේතුවෙන් ගොඩනැගිලිවල වීදුරු කඩා වැටීම හේතුවෙන් එම වීදුරු කැබලි හිසට හා ශරීරයේ වෙනත් ස්ථානවලට පතිතවීමෙන් ලද තුවාල හේතුවෙනි.

මෙවැනි ක්‍රියාමාර්ග ඊශ්‍රායලයේ ආරක්ෂක අංශ විසින් ලබා දී ඇති උපදෙස් උල්ලංගනය කිරීමකි.

එබැවින් මිසයිල ප්‍රහාර ඇතිවීමට විනාඩි තුනකට පෙර ලබා දෙන සයිරන් හඩ ඇසුණු වහාම ආරක්‍ෂිත ස්ථානයකට ගොස් රැකවරණය ලබා ගන්න මෙන් කාරුණිකව දන්වමි.
උපුටා ගැනිම තානාපති තුමාගේ පිටුවෙන්

🇮🇱🇱🇰
21/03/2026

🇮🇱🇱🇰

21/03/2026
❤️❤️
21/03/2026

❤️❤️

21/03/2026

Good morning ❤️

Address

Haifa

Website

Alerts

Be the first to know and let us send you an email when israel api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share