Toya in Israel

Toya in Israel Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Toya in Israel, Digital creator, David Meisner 7, Peta Tikva, Petah Tikva.

About in Caregiver Life in 🇮🇱Israel , About Traveling, About 🥀Nature Loved
Friendly & attractive
“Learn Hebrew with me 🇮🇱 | Simple words, daily phrases & tips | Life in Israel including different special foods in Israel | Caregiver & traveler 🌿”

පවුලේ සංස්කෘතික ආගමික උත්සවයකට සහභාගී උනා  🦋🌼🦋🌼🦋🌼🦋🌼🦋🌼🦋මසාල් තෝව් යෙලෙද් 🌼✨️🌼✨️🌼✨️🌼✨️🌼✨️🌼✨️🌼✨️🌼✨️🌼✨️🌼✨️🌼✨️🌼✨️✨️🌼✨️🌼යුදෙව්...
17/05/2026

පවුලේ සංස්කෘතික ආගමික උත්සවයකට සහභාගී උනා 🦋🌼🦋🌼🦋🌼🦋🌼🦋🌼🦋මසාල් තෝව් යෙලෙද් 🌼✨️🌼✨️🌼✨️🌼✨️🌼✨️🌼✨️🌼✨️🌼✨️🌼✨️🌼✨️🌼✨️🌼✨️✨️🌼✨️🌼
යුදෙව් ආගම අනුව පිරිමි දරුවෙක් අවුරුදු 13ට පැමිණීම විශේෂ මොහොතක් ලෙස සැලකෙනවා. එය “Bar Mitzvah” (බාර් මිට්ස්වා) ලෙස හඳුන්වන අතර, එදා සිට ඔහු ආගමික වගකීම් භාරගන්නා වැඩිහිටියෙකු ලෙස සලකනවා. ✨
Bar Mitzvah
📖 එදින සිදුවන වැදගත් චාරිත්‍ර කිහිපයක්:
🔹 දරුවා පල්ලියට (Synagogue) ගොස් පූජකතුමා සහ පවුලේ අය සමඟ විශේෂ ආගමික යාච්ඤාවලට සහභාගී වෙනවා.
🔹 “Torah” කියන යුදෙව් ශුද්ධ ග්‍රන්ථයෙන් කොටසක් ඔහු විසින් කියවීම විශේෂ අවස්ථාවක්. ඒක ඔහුගේ වගකීමක් සහ ගෞරවයක් ලෙස සැලකෙනවා.
🔹 සමහර අවස්ථාවලදී “Tefillin” කියන විශේෂ ආගමික බැඳීම් අතට සහ හිසට පැළඳීමත් සිදුවෙනවා.
🔹 පවුලේ අය, මිතුරන් සහ නෑදෑයන් එකතු වෙලා ආශිර්වාද දෙනවා. දරුවාගේ ජීවිතයට සුභ පැතුම් එක් කරනවා. ❤️
🔹 ආගමික උත්සවයෙන් පසු සංගීතය, නර්තනය, කෑම බීම සහිත උත්සවයක්ද පවත්වනවා. සමහරවිට ඒක විවාහ උත්සවයක් වගේම ලස්සනට සංවිධානය කරනවා. 🎉
🔹 මේ අවස්ථාවේදී දෙමාපියන්ටත් විශේෂ හැඟීමක් ඇතිවෙනවා. “අපේ පුතා දැන් වගකීම් ගන්න තරම් වැඩිහිටියෙක්” කියන ආඩම්බරය ඒ තුළ තියෙනවා.
ඊශ්‍රායලයේ ජීවිතය තුළ පවුල, ආගම සහ සම්ප්‍රදාය කොච්චර වැදගත්ද කියලා මේ වගේ චාරිත්‍රවලින් හොඳට පේනවා. 🇮🇱✨

06/05/2026

#ඊශ්‍රායලයෙ ඉන්න ඔයාලත් මේ එකෙන් කරල බලන්න. ඒක හරි රසයි ලේසිම ලේසියි ⭐⭐⭐
゚ ゚viralシfypシ゚viralシalシ

🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼මේක දකින ඔයා ඉන්නෙ මොන රටේ උනත් ඔයාට අද දවස වාසනාව සතුට සපිරුණු සුභම සුභ දවසක් වෙන්න ප්‍රාර්ථනා කරනවා....
04/05/2026

🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼මේක දකින ඔයා ඉන්නෙ මොන රටේ උනත් ඔයාට අද දවස වාසනාව සතුට සපිරුණු සුභම සුභ දවසක් වෙන්න ප්‍රාර්ථනා කරනවා.
゚viralシfypシ゚viralシalシ ゚ #සුභදවසක්වේවා

03/05/2026
 #ඊශ්‍රායලයෙ ඉන්න ඔයාට ලේසියෙන් යන්නතැන් ඕනතරම් ⭐🌿⭐🌿⭐🌿⭐🌿⭐🌿⭐🌿⭐🌿හැමතැනම  🌿🌺🌿🌺🌿🌺සුන්දරත්වය ඉහලින්ම ආදරෙයි ඊශ්‍රායල් 🇮🇱🇮🇱🇮🇱⭐...
03/05/2026

#ඊශ්‍රායලයෙ ඉන්න ඔයාට ලේසියෙන් යන්නතැන් ඕනතරම් ⭐🌿⭐🌿⭐🌿⭐🌿⭐🌿⭐🌿⭐🌿
හැමතැනම 🌿🌺🌿🌺🌿🌺සුන්දරත්වය ඉහලින්ම
ආදරෙයි ඊශ්‍රායල් 🇮🇱🇮🇱🇮🇱⭐❤️⭐❤️⭐❤⭐❤️
゚viralシfypシ゚viralシalシ

Address

David Meisner 7, Peta Tikva
Petah Tikva
4940706

Website

Alerts

Be the first to know and let us send you an email when Toya in Israel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share