02/06/2025
මම එදා ඉස්කෝලේට ගියේ පිටිපස්සේ ගේට්ටුවෙන්. මට මතකයි ඉස්කෝලේ මායිමේ උණ පඳුර ගාවින් තියෙන ඇලේ වතුර පාරට ඉර එළිය වැටිලා තිබ්බා. එදා මුළු වටපිටාවම හරිම එළියයි. හරියට Filter එකක් දාලා වගේ.
Read the full story...
මගේ ජීවිතේ තියෙනවා අමතකම වෙන්නේ නැති එක දවසක්. මම හිතන්නේ මේ 2008 අවුරුද්දේ අප්‍රේල් මුල කාලේ වෙන්න ඕනේ. එතකොට මම හිට....