Vishal on Shaafm

Vishal on Shaafm Shaafm 90.9 91.1

සැනසීමට හේතුව නම් ඔබ යමෙකුට ආදරය ලබාදෙන තරමටම ,ඔහුගෙන්/ඇයගෙන් පෙරළා ආදරය හිමිවීමයි ! 🥺❤️‍🩹🖇️Vishal on ShaafmV i s h a l ...
09/09/2025

සැනසීමට හේතුව නම් ඔබ යමෙකුට ආදරය ලබාදෙන තරමටම ,

ඔහුගෙන්/ඇයගෙන් පෙරළා ආදරය හිමිවීමයි !

🥺❤️‍🩹🖇️

Vishal on Shaafm

V i s h a l 🎙️


🥳
09/09/2025

🥳

හිතුවෙවත් නැති සමහර වෙලාවල් වල,
අපි අසරණ උනේ,

අපිම තෝරගත්තු පාරවල් වල !

🌸🍃

V I s h a l 🎙️

Vishal on Shaafm

පමා වී මුණගැසුණු ප්‍රේමණීය මිනිසුනි ,සංසාරයේ නැවත නැවතත් අපවේලාසනින් මුණගැසිය යුතුම ය !🖤💐✨Vish වලාකුළු 💜
07/09/2025

පමා වී මුණගැසුණු ප්‍රේමණීය මිනිසුනි ,

සංසාරයේ නැවත නැවතත් අප
වේලාසනින් මුණගැසිය යුතුම ය !

🖤💐✨

Vish වලාකුළු 💜

✨
23/08/2025

සමහර පිරිමි හිත් වෙනුවෙන් ගෑණුන්ගෙ පපුවල ලේ...කිරට හැරුනෙ නැති එක විතරයි ! ගෑණු තමන්ගේ ජීවිතේ සීමාවක් නැතුවම ලියලා දෙන්න...
23/08/2025

සමහර පිරිමි හිත් වෙනුවෙන් ගෑණුන්ගෙ පපුවල ලේ...කිරට හැරුනෙ නැති එක විතරයි !

ගෑණු තමන්ගේ ජීවිතේ සීමාවක් නැතුවම ලියලා දෙන්නෙ එහෙව් එක පිරිමි හිතකට විතරමයි "

Copied

🥺🤍🫀✨

V i s h a l 🎙️


Indirizzo

Borella

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Vishal on Shaafm pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a Vishal on Shaafm:

Condividi

Digitare