Bravo Entertainment

Bravo Entertainment FEEL THE DIFFERENCE

21/08/2026

අළුත් දෙයක්...
වෙනස් අත්දැකීමක්...
හෙට කියන්නම්..

24/07/2026

1 2 3
කොයි කාලෙටද එලියට දාන්නේ.?🤔

GOOD NIGHT 😴

තවත් පැය කිහිපයක් පමණයි! "සූර්ය සුළඟ" විශේෂ සිනමා දර්ශනය අද ෆ්ලෝරන්ස් – The Space Cinema Novoli හි පැවැත්වේ.Firenze සහ අ...
12/07/2026

තවත් පැය කිහිපයක් පමණයි!

"සූර්ය සුළඟ" විශේෂ සිනමා දර්ශනය අද ෆ්ලෝරන්ස් – The Space Cinema Novoli හි පැවැත්වේ.

Firenze සහ අවට ප්‍රදේශවල සිටින සියලු ශ්‍රී ලාංකික ඔබ සැමට අපගේ ආදරණීය ආරාධනයයි. පවුලේ සැම සමඟ පැමිණ, හදවතට දැනෙන සුන්දර ශ්‍රී ලාංකීය සිනමා අත්දැකීමක් විඳගන්න.

ඔබගේ ආසනය වෙන්කරවා ගන්න. අපි හමුවෙමු සිනමා ශාලාවේ!

#සූර්යසුළඟ

11/07/2026

සූර්ය සුලග 🎞️🎞️🎞️🎞️🎞️

ප්‍රවේශපත් ඉතාමත් සීමිත බැවින් අදම ඔබේ ආසනය වෙන්කරවා ගන්න.

​📅 ජූලි 12 වන ඉරිදා
🕛 දහවල් 12:00 ට
📍 The Space Cinema Novoli, Firenze

​🎟️ TICKETS
​කලින් වෙන්කරවා ගැනීම්: €10
​එදින දොරටුවෙන් : €15

(Limited Offer): ප්‍රවේශපත් 2ක් (€18කට පමණයි! - වලංගු වන්නේ ජූලි 1 දක්වා පමණි. Online මඟින් පමණක් ලබාගත හැක)

👶 (අවුරුදු 12ට අඩු දරුවන් සඳහා ඇතුළුවීම සම්පූර්ණයෙන්ම නොමිලේ!)

​🌐 Online Tickets ලබාගැනීමට Link එක දෙවනි කොමෙන්ටුවෙ

📞 වැඩි විස්තර සඳහා අමතන්න

379 322 5853

​ #සුර්යසුළග Vishwaloka

11/07/2026

ඔන්ම ෆිරෙන්සි හෙට තමයි දවස.....

​ #සුර්යසුළග

09/07/2026

සුර්ය සුලග ෆිරෙන්සි දර්ශන වාරය සදහා ප්‍රවෙශපත්
රොටි කැෆේ එකෙන් සහා අපි ෆලොරන්ස් page එක හරහා මිලදී ගත හැක.....

​ #සුර්යසුළග Vishwaloka

තව දවස් 3යි...සූර්ය සුලග 🎞️🎞️🎞️🎞️🎞️ප්‍රවේශපත් ඉතාමත් සීමිත බැවින් අදම ඔබේ ආසනය වෙන්කරවා ගන්න.​📅 ජූලි 12 වන ඉරිදා🕛 දහවල් ...
09/07/2026

තව දවස් 3යි...

සූර්ය සුලග 🎞️🎞️🎞️🎞️🎞️

ප්‍රවේශපත් ඉතාමත් සීමිත බැවින් අදම ඔබේ ආසනය වෙන්කරවා ගන්න.

​📅 ජූලි 12 වන ඉරිදා
🕛 දහවල් 12:00 ට
📍 The Space Cinema Novoli, Firenze

​🎟️ TICKETS
​කලින් වෙන්කරවා ගැනීම්: €10
​එදින දොරටුවෙන් : €15

(Limited Offer): ප්‍රවේශපත් 2ක් (€18කට පමණයි! - වලංගු වන්නේ ජූලි 11 දක්වා පමණි. Online මඟින් පමණක් ලබාගත හැක)

👶 (අවුරුදු 12ට අඩු දරුවන් සඳහා ඇතුළුවීම සම්පූර්ණයෙන්ම නොමිලේ!)

​🌐 Online Tickets ලබාගැනීමට Link එක පලවෙනී කොමෙන්ටුවෙ

📞 වැඩි විස්තර සඳහා අමතන්න

379 322 5853

​ #සුර්යසුළග

08/07/2026

කාලෙකින් පවුලේ සැමට එකට ඉදගේන බලන්න පුලුවන් ලස්සන චිත්‍රපටයක්
සූර්ය සුලග 🎞️🎞️🎞️🎞️🎞️

ප්‍රවේශපත් ඉතාමත් සීමිත බැවින් අදම ඔබේ ආසනය වෙන්කරවා ගන්න.

​📅 ජූලි 12 වන ඉරිදා
🕛 දහවල් 12:00 ට
📍 The Space Cinema Novoli, Firenze

​🎟️ TICKETS
​කලින් වෙන්කරවා ගැනීම්: €10
​එදින දොරටුවෙන් : €15

(Limited Offer): ප්‍රවේශපත් 2ක් (€18කට පමණයි! - වලංගු වන්නේ ජූලි 1 දක්වා පමණි. Online මඟින් පමණක් ලබාගත හැක)

👶 (අවුරුදු 12ට අඩු දරුවන් සඳහා ඇතුළුවීම සම්පූර්ණයෙන්ම නොමිලේ!)

​🌐 Online Tickets ලබාගැනීමට Link එක දෙවනි කොමෙන්ටුවෙ

📞 වැඩි විස්තර සඳහා අමතන්න

379 322 5853

​ #සුර්යසුළග Vishwaloka

05/07/2026

සූර්ය සුලග 🎞️🎞️🎞️🎞️🎞️ ලබන ඉරිදා තමයි දවස

ප්‍රවේශපත් ඉතාමත් සීමිත බැවින් අදම ඔබේ ආසනය වෙන්කරවා ගන්න.

​📅 ජූලි 12 වන ඉරිදා
🕛 දහවල් 12:00 ට
📍 The Space Cinema Novoli, Firenze

​🎟️ TICKETS
​කලින් වෙන්කරවා ගැනීම්: €10
​එදින දොරටුවෙන් : €15

(Limited Offer): ප්‍රවේශපත් 2ක් (€18කට පමණයි! - වලංගු වන්නේ ජූලි 1 දක්වා පමණි. Online මඟින් පමණක් ලබාගත හැක)

👶 (අවුරුදු 12ට අඩු දරුවන් සඳහා ඇතුළුවීම සම්පූර්ණයෙන්ම නොමිලේ!)

​🌐 Online Tickets ලබාගැනීමට Link එක දෙවනි කොමෙන්ටුවෙ

📞 වැඩි විස්තර සඳහා අමතන්න

379 322 5853

​ #සුර්යසුළග

Indirizzo

Florence

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Bravo Entertainment pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a Bravo Entertainment:

Scelte rapide

Condividi