The Experiences of Nuwa

The Experiences of Nuwa ヌワー 🎙️
Content Creator | Influencer | Video Producer
🇯🇵🇮🇹🇱🇰
DM For Collabs / Promotion🔥
(3)

https://youtu.be/uFe1MZAq0uw?si=WdPEs0FyIGl2PeFD
05/12/2025

https://youtu.be/uFe1MZAq0uw?si=WdPEs0FyIGl2PeFD

🤯 මේක තේ නෙවෙයි, Magic! 🤯 ශ්‍රී ලංකාවේ කෙල්ලෙක් ඉතාලි ගෙදරදී හදන සැරම සැර, රසම රස Masala Tea එකක්! ☕🔥 අපි හිතුවට වඩා වැඩේ අමාරු...

05/12/2025
"පෙරටම යමු ලංකා 💪🏻 🇱🇰" CONGRATULATIONS 😇 DNK Kitchen Cloth AOF        Don Nimesh
05/12/2025

"පෙරටම යමු ලංකා 💪🏻 🇱🇰"
CONGRATULATIONS 😇 DNK Kitchen Cloth AOF Don Nimesh

05/12/2025

හිතවත් ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියනි,

මේ දවස්වල අපිට හැමෝටම ගොඩක් වැදගත් වන ප්‍රශ්නයක් තමයි ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රය ඉතාලි බලපත්‍රයකට පරිවර්තනය කිරීමේ ගිවිසුම නැවත ක්‍රියාත්මක වන්නේ කවදාද කියන එක.

2022 මාර්තු 04 වන දිනෙන් පැරණි ගිවිසුම අවසන් වීමත් සමඟ, පරිවර්තන ක්‍රියාවලිය තාවකාලිකව නැවතුණා. නමුත් දැන්! මේ පිළිබඳව නවතම සහ විශ්වාසදායක තොරතුරු අපිට ලැබිලා තියෙනවා.

✅ වීඩියෝ එකේදී කතා කරන දේවල්:

නවතම තත්ත්වය: නව ගිවිසුම අත්සන් කිරීමේ ක්‍රියාවලිය දැන් කොතැනද?

අවශ්‍ය කොන්දේසි: නව ගිවිසුම යටතේ ඔබට බලපත්‍රය පරිවර්තනය කර ගැනීමට අවශ්‍ය වන ප්‍රධාන කොන්දේසි (උදා: Residence කාලය, බලපත්‍රයේ වලංගුභාවය).

අවශ්‍ය ලියකියවිලි: තානාපති කාර්යාලයෙන් ලබාගත යුතු සහතිකය සහ Motorizzazione Civile සඳහා අවශ්‍ය මූලික ලියකියවිලි මොනවාද?

ඊළඟ පියවර: නිල දැනුම්දීමක් ලැබෙන තුරු ඔබ කළ යුත්තේ කුමක්ද?

මේ වැදගත් තොරතුරු අනිවාර්යයෙන්ම ඔබේ යාළුවන් අතරේත් බෙදාගන්න. මේ වීඩියෝවට Like එකක් දාලා, අපේ චැනල් එක Subscribe කරන්නත් අමතක කරන්න එපා!

👉 වැඩිදුර තොරතුරු සඳහා:

රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය නිතර පරීක්ෂා කරන්න.
https://mfa.gov.lk/sin/sri-lanka-embassy-in-rome-celebrates-75th-anniversary-of-independence-of-sri-lanka/

💖 Join Our Family & Share the Love!
We appreciate every single one of you who watches our channel! 😍 Thank you so much for your support.

Please take a moment to share this video on your page—it helps us reach more people like you! 🙏

💬 We Want to Hear From You!
Share your thoughts and problems in a comment below. We love reading your feedback!

🔗 Stay Connected & Learn More
For more information, visit our official website and all our social accounts:

Official Website: sindunuwa.com

All Other Links (including WhatsApp): ⬇️ https://linktr.ee/sindunuwa

🤝 Partner With Us (Paid Promotion)
Interested in a collaboration or promotion? Reach out to us via WhatsApp:

WhatsApp: wa.me/393393594560

Don't forget to visit our website for the latest updates: https://sindunuwa.com/

05/12/2025

කාලා තියෙන අය කෝ ? ? 🤩🔥

"අපේ කමට අපේම තැනක්"
🌟"SUPER STELLA"
(Ristorante Pizzeria Sapori Dell Asia) 🆕 🔥නව රස සමග ! 🇱🇰

Location📍 - Via Luigi Pietrobono, 3, 00125 Roma RM
📞 380 142 6480
📞 393 662 0109


💖 Join Our Family & Share the Love!
We appreciate every single one of you who watches our channel! 😍 Thank you so much for your support.

Please take a moment to share this video on your page—it helps us reach more people like you! 🙏

💬 We Want to Hear From You!
Share your thoughts and problems in a comment below. We love reading your feedback!

🔗 Stay Connected & Learn More
For more information, visit our official website and all our social accounts:

Official Website: sindunuwa.com

All Other Links (including WhatsApp): ⬇️ https://linktr.ee/sindunuwa

🤝 Partner With Us (Paid Promotion)
Interested in a collaboration or promotion? Reach out to us via WhatsApp:

WhatsApp: wa.me/393393594560

Don't forget to visit our website for the latest updates: https://sindunuwa.com/

05/12/2025

බොහොම කණගාටුවෙන් 🇱🇰🙏🏼♥️

Good Bye ⛈️ 🙏🏼🇱🇰
04/12/2025

Good Bye ⛈️ 🙏🏼🇱🇰

04/12/2025

"මේ නගරය ⛈️🇱🇰" fans Sandeep Dharmawardhana

04/12/2025

10 දෙනෙක් ගියොත් 8 දෙනෙක් ශ්‍රී ලාංකිකයෝ 🇱🇰🇮🇹✅🔥

03/12/2025

තනි පිරිමි කෙනෙකුට milano 🇮🇹 වලින්
(තරමක් නිදහස් Room එකක් අවශ්‍යයි)
392 593 5789
Grazie ✨

03/12/2025

Diary in Italy 2026/2027 Registration is closed 🇮🇹

03/12/2025

ඉස්සර මං කොණ්ඩේ වැව්වා ඔයා වගේ 😇

Indirizzo

Milan

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando The Experiences of Nuwa pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a The Experiences of Nuwa:

Condividi