
14/09/2023
https://youtube.com/shorts/D2F2N-jep9w?si=es8TSGRuhRCNX3r6
පුරාණ ඊජිප්තු වැසියන්
යමෙකු මිය ගිය විට
මරණින් මතු ජීවිතයක් ගැන විශ්වාස කලා.
ඔවුන් විස්වාසය කලේ,
මරණින් පසු ජීවිතයක් පැවතිය හැක්කේ,
තම ආත්මය මරණින් පසු
නැවත ලබා ගත හැකි ආකාරයක් තිබේ නම් පමණි.
ඊජිප්තු වැසියන් විශ්වාස කළේ මෙය කළ හැකි එකම ක්‍රමය
ශරීරය හඳුනාගත හැකි නම් බවයි.
ඔවුන් මමී කරන ක්‍රියාවලිය සඳහා
මෙතරම් කාලයක් ගත කළේ මෙම හේතුව නිසා.
⭕️සම්පූර්ණ මමී කරන ක්‍රියාවලිය සදහා ගතවන
දින හැත්තෑවක කාලය අතරතුර සිදුවන
සියල්ල පිළිබඳව සහ මීට වසර 3000කට පෙර
ජීවත්වු ඊජිප්තු එම්බාම් කරුවන් කොතරම් දක්ෂද යන්න
මනා අවබෝධයක් ලබාගත ගැනීමටත්,
පුරාණ ඊජිප්තු වැසියන් කාන්තාවක් එම්බාම් කිරීම
හිතාමතා ප්‍රමාද කලේ ඇයි යන්න දැන ගැනීමට
Ish4rever Stories YouTube Channel එක වෙත පිවිසෙන්න.
පුරාණ ඊජිප්තු වැසියන් යමෙකු මිය ගිය විට මරණින් මතු ජීවිතයක් ගැන විශ්වාස කලා. ඔවුන් විස්වාසය කලේ,මරණින් පසු ජීවිත.....