The Love Birds

The Love Birds "Manasha & Mevan 🇮🇹
Two hearts, one love, endless memories. Our journey is just beginning, and we can’t wait to share it with you 💕”

08/09/2026

ඇත්තටම හරි ආදරෙන් ඉමි නුඹ ළඟ ❤️✨🌹

உன்னோடு… என்றும் “Forever with you.” ♥️😍✨
06/09/2026

உன்னோடு… என்றும்
“Forever with you.” ♥️😍✨

05/09/2026

කාලෙකින් සුදු බබා හදපු රස ඉඳි ආප්ප 🥰❤️

ඔයාලටත් තියෙනවද යන යන තැනින් මේ වගේ ලස්සන මැග්නට් එකතු කරන පුරුද්දක් ❤️🥰පළවෙනි photo එකේ තියෙන්නෙ අන්තිනටම ගත්තු මැග්නට්...
05/09/2026

ඔයාලටත් තියෙනවද යන යන තැනින් මේ වගේ ලස්සන මැග්නට් එකතු කරන පුරුද්දක් ❤️🥰

පළවෙනි photo එකේ තියෙන්නෙ අන්තිනටම ගත්තු මැග්නට් එක
දෙවෙනි photo එකේ තියෙන්නෙ දැනට අපේ මැග්නට් එකතුව 🫣

ලබන ආත්මයක් ගැන දන්නෙ නෑ ඒනිසා මේ ආත්මෙ අන්තිම මොහොත වෙනකන් ආදරෙන් සතුටින් ඉන්න තිබුණොත් ඇති ❤️🥰
04/09/2026

ලබන ආත්මයක් ගැන දන්නෙ නෑ ඒනිසා මේ ආත්මෙ අන්තිම මොහොත වෙනකන් ආදරෙන් සතුටින් ඉන්න තිබුණොත් ඇති ❤️🥰

Congratulations දෝණි ❤️🥰තවත් හොඳට ඉගෙනගෙන ජීවිතය දිනන්න.ඔයාගෙ ඕන දේකට සංජු පුන්චියි බාප්පයි ඉන්නවා ❤️😘අපි ආදරෙයි ✨🌹
02/09/2026

Congratulations දෝණි ❤️🥰
තවත් හොඳට ඉගෙනගෙන ජීවිතය දිනන්න.ඔයාගෙ ඕන දේකට සංජු පුන්චියි බාප්පයි ඉන්නවා ❤️😘
අපි ආදරෙයි ✨🌹

02/09/2026

විනාඩියකටත් අඩුවෙන් සුදු බබාට රයිස් එකක් හදලා දුන්නා යාලුවෙ😂❤️

මේ මාසෙ හැමෝටම සුබ වෙන්න ඕනි ❤️✨
01/09/2026

මේ මාසෙ හැමෝටම සුබ වෙන්න ඕනි ❤️✨

අපේ Swizerland ගමනේ ලස්සන මතක ❤️✨🇨🇭🏔️ජීවිතේ එකපාරක් හරි යන්නම ඕනි රටක් 🫣
31/08/2026

අපේ Swizerland ගමනේ ලස්සන මතක ❤️✨🇨🇭🏔️
ජීවිතේ එකපාරක් හරි යන්නම ඕනි රටක් 🫣

31/08/2026

🇨🇭✨ ලෝකයේ ලස්සනම තැන් අතරින් එකක්… Switzerland 🤍

Indirizzo

Piazza Duomo, 1
Milan
20122

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando The Love Birds pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a The Love Birds:

Scelte rapide

Condividi