Pathirana Voice

Pathirana Voice වැදගත් යමක්...
රැල්ලට නොව ප්‍රතිපත්තියකට...

13/09/2026
අද  VERONA  INFINITI  SHOW එකේ තියෙන තැන  වෙනස් වෙලා තියෙනවා.හැබැයි  ඒ කිට්ටුවමයි.“Location Changed”Via Chioda, 177, 371...
13/09/2026

අද VERONA INFINITI SHOW එකේ තියෙන තැන වෙනස් වෙලා තියෙනවා.හැබැයි ඒ කිට්ටුවමයි.
“Location Changed”
Via Chioda, 177, 37136 Verona VR
හාදුවක් Live in Concert
Infinity with Raveen Tharuka
Info:
0455701644
3284350771
3896130904

ධූමෝ දේවස්ථානයේ සුරක්ෂිතව තිබෙන අප ජේසුස් ස්වාමිදරුවාණන් වහන්සේගේ ශ්‍රී පාදයේ වූ ඇණය වසරකට වතාවක් මහජනයාට දැකබලා ගැනීමට ...
13/09/2026

ධූමෝ දේවස්ථානයේ සුරක්ෂිතව තිබෙන අප ජේසුස් ස්වාමිදරුවාණන් වහන්සේගේ ශ්‍රී පාදයේ වූ ඇණය වසරකට වතාවක් මහජනයාට දැකබලා ගැනීමට ශුද්ධවු අල්තාරය අසලට ගනු ලබනවා.ඔබට අද දින උදෑසන 8 සිට සවස 6 දක්වා ත් හෙට සදුදා දින උදේ 8 සිට සවස 5 තෙක් දැක බලා ගැනීමට හැකි බව දැනුම් දෙමු!විස්තර ලබා දුන් දේවස්ථානයේ ප්‍රගීත් මහතාට ස්තූතියි

සැප්තැම්බර් 27  MILANO
13/09/2026

සැප්තැම්බර් 27 MILANO

12/09/2026

PATHIRANA VOICE අපේ සුබ පැතුම්!

Indirizzo

Milan

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Pathirana Voice pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a Pathirana Voice:

Scelte rapide

Condividi