Telepathy TV

Telepathy TV "Join our cartoon world for laughs, adventures, and lovable characters. Follow us now!" Thanks For Supporting

http://bit.ly/3HJ6HFH
29/08/2025

http://bit.ly/3HJ6HFH

හෙළ සිංහල වෙදකම මේ තරම් බලගතුද සාක්ෂි සහිතයි | ඉසිවර වෙදදුරු EP 03 | KadullaTV. With. ...Chanaka Kularatne...වෙදැදුරු N A K Chandrarathana. ගෝනවිල ,මාකඳුර....

බිහිසුණු   රිය අනතුරින් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ඉතා අසාධ්‍යව  ජීව්තයත් මරණයත් අතර සටනක ඉන්න ...
28/08/2025

බිහිසුණු රිය අනතුරින් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ඉතා අසාධ්‍යව ජීව්තයත් මරණයත් අතර සටනක ඉන්න සනාධි දියණිය වෙනුවෙන් ඉක්මන් ප්‍රාර්ථනාවක් අපි හැමෝම කරමු ඇයට ඉක්මන් සුව ලැබෙන්න කියා !

ඔබගේ පුංචි ප්‍රාර්ථනාව ඇයගේ දෙමව්පියන්ට ලොකු ශක්තියක් වේව් ..

මා කර ඇති යම්කිසි හෝ පිනක් වේනම් මෙම දියණිය ඇතුළු ප්‍රථිකාර ලබන සියළුම අහිංසක මල් කැකුළු වලට ඉක්මන් සුව ලැබේවා !
මේ පුංචි මල් කැකුළු වලට හුස්ම ගන්න ශක්තිය ලබා දෙන්න දෙවියනේ මේ පුංචි උන් හය හතර නොතේරෙන ...
💔 වෙනදා මේ වෙලාවට අම්මගේ තාත්තාගේ උණුහුමේ නිදාගෙන ඉන්න දරුවෝ මේ ...

බුදු සරණයි ! ජේසු පිහිටයි ! පුතේ

ඉරු දින පැමිණ නව - සතියක් ගෙන දෙන් නේ දිවියට අලුත් මං පෙත් - පෙන්වා දෙමි නේ ඔබ හට ජයම දෙව - මින් සතුටක් වෙන් නේ වේවා සුභ...
27/07/2025

ඉරු දින පැමිණ නව - සතියක් ගෙන දෙන් නේ
දිවියට අලුත් මං පෙත් - පෙන්වා දෙමි නේ
ඔබ හට ජයම දෙව - මින් සතුටක් වෙන් නේ
වේවා සුභම සතියකි - හැඩ කර දෙන් නේ
🙏
>
>
>
>
සම්පුර්ණ හිමිකම් ටෙලිපති ටීවී සතුය .....
Telepathy TV
#ටෙලිපති #ටෙලිපතිට්වී

සෙනසුරුගේ දින - මේ දැන් එන වා පින් සිත් දම්සිත් -සිතට දැනෙන වා දවසම සතුටින් - සතුට සැදෙන වා ජය සැප ධන ලැබ - ඔබ තුටු වෙන ...
26/07/2025

සෙනසුරුගේ දින - මේ දැන් එන වා
පින් සිත් දම්සිත් -සිතට දැනෙන වා
දවසම සතුටින් - සතුට සැදෙන වා
ජය සැප ධන ලැබ - ඔබ තුටු වෙන වා
🙏
>
>
>
>
සම්පුර්ණ හිමිකම් ටෙලිපති ටීවී සතුය .....
Telepathy TV
#ටෙලිපති #ටෙලිපතිට්වී

පින් මතු කරවන - බ්‍රහස්පතින් දා සිරි සැප වැඩිකර -ගෙන දෙන හින් දා දවසම සතුටින් -සැම ජය පා දා අද දින ඔබ හට දෙයි - ධන සා දා...
24/07/2025

පින් මතු කරවන - බ්‍රහස්පතින් දා
සිරි සැප වැඩිකර -ගෙන දෙන හින් දා
දවසම සතුටින් -සැම ජය පා දා
අද දින ඔබ හට දෙයි - ධන සා දා
🙏
>
>
>
>
සම්පුර්ණ හිමිකම් ටෙලිපති ටීවී සතුය .....
Telepathy TV
#ටෙලිපති #ටෙලිපතිට්වී

සිකුරුයි අද දින - අධිපති වන් නේ සැපයට සුවයට මුල් - තැන දෙන් නේ මුළු දවසම සතුටින් - ගත වන් නේ වේවා සුභ දින රස - වෑහෙන් නේ...
04/07/2025

සිකුරුයි අද දින - අධිපති වන් නේ
සැපයට සුවයට මුල් - තැන දෙන් නේ
මුළු දවසම සතුටින් - ගත වන් නේ
වේවා සුභ දින රස - වෑහෙන් නේ
🙏
>
>
>
>
සම්පුර්ණ හිමිකම් ටෙලිපති ටීවී සතුය .....
Telepathy TV
#ටෙලිපති #ටෙලිපතිට්වී

සදු බල සදු දින දැන් ආවාසුමුදු කොමල සේ සිත හැඩ වෙන වාඅරමුණු කළ වැඩ නිසි ලෙස වෙන වාජය සැප දන දෙන දිනයක් වේවා🙏>>>>සම්පුර්ණ ...
23/06/2025

සදු බල සදු දින දැන් ආවා
සුමුදු කොමල සේ සිත හැඩ වෙන වා
අරමුණු කළ වැඩ නිසි ලෙස වෙන වා
ජය සැප දන දෙන දිනයක් වේවා
🙏
>
>
>
>
සම්පුර්ණ හිමිකම් ටෙලිපති ටීවී සතුය .....
Telepathy TV
#ටෙලිපති #ටෙලිපතිට්වී

Indirizzo

Corso Venezia
Milano Marittima
20121

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Telepathy TV pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Condividi