𝑺𝒉𝒆𝒏𝒖 シ

𝑺𝒉𝒆𝒏𝒖 シ ℝ𝕖𝕞𝕖𝕞𝕓𝕖𝕣 𝕥𝕠 𝕊𝕞𝕚𝕝𝕖💐
(5)

06/11/2025
"මං කැමතියි මගේ ජීවිතේ හැම අංශු මාත්‍රයක්ම,ඔයා එක්ක බෙදාගන්න.මගේ හොද දේවල් වගේම නරක දේවලුත්,ඔයාට කියන්න.මට ඕනේ ඔයා ඉස්සර...
30/10/2025

"මං කැමතියි මගේ ජීවිතේ හැම අංශු මාත්‍රයක්ම,
ඔයා එක්ක බෙදාගන්න.
මගේ හොද දේවල් වගේම නරක දේවලුත්,
ඔයාට කියන්න.
මට ඕනේ ඔයා ඉස්සරහා කිසිම චරිතයක්,
රගපාන්නේ නැතුව මමම වෙලා ඉන්න."

"අපි හැම තිස්සෙම කරන්නේ අපේ ඇත්ත,
හංගගෙන එක එක මනුස්සයා ඉස්සරහා චරිතයක්,
Maintain කරන එක.
මේ සමාජේ ජීවත් වෙන්න එහෙම කරන්න වෙනවා,
එක එක මිනිස්සු අපි දිහා බලන්නේ,
එක එක විදියට.
ඒ හැමෝම එක එක විදියට අපිව judge කරනවා.
ඉතින් අපිට එක එක මනුස්සයා ඉස්සරහා,
ඒ මනුස්සයගේ vibe එකට සෙට් වෙන්න වෙනවා."

"ඒක හරිම වෙහෙසයි.
මට ඔයා ඉස්සරහා එහෙම ඉන්න බෑ කවදාවත්,
මට ඕනේ මගේ flow එක ඔයා තේරුම් අරං,
මගේ විදිය accept කරලා හැමදාම ඔයා ලගිං ඉන්න.
ඒ වගේම මමත් ඔයාගේ flow එක තේරුම් අරං,
ඔයාව judge කරන්නේ නැතුව,
ඔයා ලගිං ඉන්නවා හැමදාම."

"කලිං relationship හැම එකම break උනේ,
මම මමම වෙන්න ගිහිං.
මට චරිතයක් maintain කරගෙන කරන ආදරය,
Feel වෙන්නේ නෑ.
ඒ හැම එකකදීම මට ඕන උනේ අවංක වෙන්න.
හොද දේවල් වගේම නරක දේවලුත් කියන්න.
ඒත් ඒ හැමෝටම ඕන උනේ හොද දේවල් අහන්න විතරයි.
මිනිස්සු කවුරුත් perfect නැ.
හැමෝගෙම අඩුපාඩු තියෙනවා.
ඉතින් ඒ අඩුපාඩු වහගෙන හොද විදිය විතරක් පෙන්නුවා නම්,
ඒ relationship break වෙන්නේ නෑ.
ඒත් එහෙම ආදරය කරන්න මට බෑ."

"මට ඕනේ මගේ ආත්මයේ හැම අංශු මාත්‍රයම ඔයාට කියන්න,
ඔයාගේ ආත්මයේ හැම අංශු මාත්‍රයම අහන්න."

"ඒ විදියට අපි අපේ soul එකම share කරගනිද්දි,
මං හිතනවා අපිට තාමත් දැනිලා නැති,
නිදහසක් සතුටක් ආදරයක් සෙනෙහසක්,
අපිට ලැබෙයි කියලා." ❤️‍🩹

30/10/2025
03/10/2025
03/10/2025
03/10/2025

වගකීමක් ගන්න බැරි නම් කවදාවත්ම
ගැහැණු ළමයෙක්ට ආදරය කරන්න එපා..!

ඔබේ පෙම්වතියට ඔබව ඇවැසි විට
උණුසුම් වැළඳගැනීමකින් එහෙම නැත්නම් ප්‍රේමණීය හාදුවකින් සනසන්නට නොහැකිනම් කිසිදිනෙක ඇයට ආදරය කිරීමේ වගකීම ඔබ තෝරාගන්න එපා...!

ඇයගේ කඳුළට,කෝපයට,වේදනාවට සහ පීඩාවට හේතුව ඔබට වටහාගත නොහැකි නම් ඔබ තවමත් ඇය වෙත
ගැඹුරින් වටහාගෙන කටයුතු කිරීමට
කටයුතු කර නැත.ඔබට ඇයව වටහා
ගැනීම එතරම් සංකීර්ණ තත්ත්වයක්
නොවේ.නමුත් ඔබ ඇයට සවන් නොදේ
නම් ඔබේ මුළු ජිවිතයම අවුල් ජාලයක්
වනු නොඅනුමානය.

ඔබට ඇයව සතුටින් ජීවත් කරන්න මහා
ලොකු තෑගි ඕන වෙන්නේ නෑ.හැබැයි ඔයා කරන පුංචි පුංචි පුදුම කිරීම් හොඳටම ඇති ඔයා එක්ක සතුටින් ජීවත් වෙන්න.

ඉතින් මම ඔයාගෙන් අන්තිමට අහන්නේ
"ඔබව සතුටින් ජීවත් කරන්න ඔබේ පෙම්වතා ඔබ වෙනුවෙන් මොනාද කරන්නේ ....?"

゚viralシfypシ゚viralシalシ

03/10/2025

💛🧸

🥰❤️💐
03/10/2025

🥰❤️💐

24/06/2025

Indirizzo

Naples

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando 𝑺𝒉𝒆𝒏𝒖 シ pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Condividi