Remember to Smile

Remember to Smile ℝ𝕖𝕞𝕖𝕞𝕓𝕖𝕣 𝕥𝕠 𝕊𝕞𝕚𝕝𝕖💐
(4)

Little buddy, big love❤️
18/02/2026

Little buddy, big love❤️

Cute smile, brighter day 💕
18/02/2026

Cute smile, brighter day 💕

~Remember to Smile ~
10/02/2026

~Remember to Smile ~

අද දවස ටිකක් නිශ්ශබ්දද?හිත ටිකක් බරද?නැත්තම් හේතුවක් නැතිවම අමාරුද? 🩵අද දවස හරිම බර වගේ දැනෙනවාද?හිතේ කනගාටු, කවදාවත් නො...
10/02/2026

අද දවස ටිකක් නිශ්ශබ්දද?
හිත ටිකක් බරද?
නැත්තම් හේතුවක් නැතිවම අමාරුද? 🩵
අද දවස හරිම බර වගේ දැනෙනවාද?
හිතේ කනගාටු, කවදාවත් නොනැවතෙන සිතේ ගැටලු

එහෙම වෙලාවකවත්,
පොඩි සිනාවක් අමතක කරන්න එපා 😊

සිනාවක් කියන්නේ
අපිටම නෙමෙයි,
අපිව බලන කෙනෙක්ගේ හිතටත්
පොඩි සැනසිල්ලක් දෙන මැජික් එකක් 🌼✨

ඉතින් අදටත්,
හේතුවක් නැතිවම
පොඩි සිනාවක් තියාගන්න 😊🫶🏻

~Remember to Smile~

05/02/2026
05/02/2026
05/02/2026
13/01/2026
" දෛවය මට තෝරා ගැනීමට බොහෝ විකල්ප මාර්ග ලබා දුන්නෙ නැත. ඉතා සැර කුණාටු මැඳින් ගමන් කර අවසන් වූ පසුවද දරුණුම කුණාටු වලට ම...
13/01/2026

" දෛවය මට තෝරා ගැනීමට බොහෝ විකල්ප මාර්ග ලබා දුන්නෙ නැත.
ඉතා සැර කුණාටු මැඳින් ගමන් කර අවසන් වූ පසුවද දරුණුම කුණාටු වලට මා හසු වූ අවස්තා ඇත.
ජීවිතය ඉදිරියට ගෙන යා යුත්තේ කෙසේදැයි මා නොදැන සිටි වරු හා දින ගණන් තිබුණි.

කිසිවකු සමඟ මගේ අදහස් බෙදා නොගැනීම තුළ මා හැඟීම් නොසලකා හරින බව කියැවෙන්නේ නැත.
නිතර සිනාසීම සහ නොහඬා සිටීම තුළ වේදනාවක් නොමැති බව කියැවෙන්නේ නැත.

ඕනවට වඩා කල්පනා කරමින්, නිදි නොමැතිව වෙහෙසට පත් වූ රාත්‍රීන් කොතෙකුත් මා පසු කර ඇත.
මා විසින් මා සනසවා ගත් දිනයන් තිබුණි.

මා පමණක් දැන සිටි මගේ දරුණුම සටන් ජයගත්තේ කෙසේදැයි කියා පැහැදිලි කිරීමට මා තවම දන්නේ නැත. නමුත් උදා වෙන හැම දිනකම මා මාර්ගයක් සොයා ගත්තෙමි." 🌻🖤

| හෙටත් ඉර පායාවි, ආයෙ අලුතින් පිපෙන්න !

Credit goes to - upmind 💜️

Indirizzo

Naples

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Remember to Smile pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Condividi