Wrestling Friends SL

Wrestling Friends SL රෙස්ලින් යාළුවෝ සියළුම දෙනාව සාදරයෙන් පිළිගන්නවා 🙏❤️🙏
අපේ YouTube චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න 😊
(1)

පසුගිය SmackDown එකේ CM Punk ඇද සිටි Jacket එකේ තිබුණු මේ දේවල් අදුරගත්තද?Rey Mysterio, Rey Fenix, Penta සහ Dragon Lee ය...
13/09/2026

පසුගිය SmackDown එකේ CM Punk ඇද සිටි Jacket එකේ තිබුණු මේ දේවල් අදුරගත්තද?

Rey Mysterio, Rey Fenix, Penta සහ Dragon Lee යන මේ අයගේ වෙස් මුහුණු තමා මේ තියෙන්නෙ

අවසන් දින කිහිපය තුල SmackDown, Live Event මේවගෙ වුනෙ හිතපු නැති දේවල් ☝️පිළිවෙළින් යද්දි අපිට ඊළගට තියෙන්නෙ RAW එක     ...
13/09/2026

අවසන් දින කිහිපය තුල SmackDown, Live Event මේවගෙ වුනෙ හිතපු නැති දේවල් ☝️

පිළිවෙළින් යද්දි අපිට ඊළගට තියෙන්නෙ RAW එක

NIKKI 😍😍🥰🥰❤️❤️
13/09/2026

NIKKI 😍😍🥰🥰❤️❤️

AND NEW WOMEN'S WORLD CHAMPION 😍Chile 🇨🇱 වල පැවති Live Event එක තුලදි Liv Morgan පරදවමින් කාන්තා ලෝක ශූරතාවය ලබා ගැනීමට ...
13/09/2026

AND NEW WOMEN'S WORLD CHAMPION 😍
Chile 🇨🇱 වල පැවති Live Event එක තුලදි
Liv Morgan පරදවමින් කාන්තා ලෝක ශූරතාවය ලබා ගැනීමට Stephanie Vaquer සමත්වුණා ✅✅

ඒ අනුව නව කාන්තා ලෝක ශූරිය වන්නේ Stephanie Vaquer ❤️

කෙනී ඔමේගාගේ One-Winged Angle Finisher එකෙන් Kick Out (පරාජය නොවී බේරීම) පිළිබදව විල් ඔස්ප්‍රේ දැක්වූ අදහස් 👇"මගේ ජීවිතය...
12/09/2026

කෙනී ඔමේගාගේ One-Winged Angle Finisher එකෙන් Kick Out (පරාජය නොවී බේරීම) පිළිබදව විල් ඔස්ප්‍රේ දැක්වූ අදහස් 👇

"මගේ ජීවිතයේ කිසිදා අමතක නොවන සිදුවීම තමයි Kenny මට One-Winged Angle පහරින් Kick Out වෙන්න අවස්තාව ලබාදීම ඒ පහර පිටුපස තියෙන වැදගත්කම සුළු කොට ගන්න බෑ ඔහු වසර 14 තිස්සේ ඒ පහරේ ප්‍රබලත්වය සහ ගෞරවය ආරක්ෂා කරන් හිටියා. මීට පෙර එම පහරින් Kick Out වුනේ කාලයක් ඔහුගේ Tag Team සහකරු වූ Kota Ibushi විතරයි

ඔහුට Okada, Tanahashi, Hangman වගේ ඓතිහාසික ආරවුල් තිබියදීත් ඔහු මට ඒ අවස්ථාව ලබා දුන්නා. මම හිතන්නේ මල්ලවපොර ක්‍රීඩකයෙක් විදිහට මට ලැබුණු විශාලතම ගෞරවයක් සහ ජයග්‍රහණයක්
තමයි ඒක.”

- Chris Van Vliet සමග පැවති සාකච්ඡාවේදි Will
Ospray

Two Time Undisputed WWE Champion 🙂☝️දෙවනි වරටත් WWE ශූරතාවය දිනාගත් Sami Zayn 📸 WWE
12/09/2026

Two Time Undisputed WWE Champion 🙂☝️
දෙවනි වරටත් WWE ශූරතාවය දිනාගත්
Sami Zayn

📸 WWE

Mexico වලට හදපු අලුත් එක කොහොමද?📸 americannightmarecody
12/09/2026

Mexico වලට හදපු අලුත් එක කොහොමද?

📸 americannightmarecody

නැවත මතක් කිරීමක් ☝️
12/09/2026

නැවත මතක් කිරීමක් ☝️

Self Made PW වාර්තා කරන අන්දමට 👇

Saudi Arabia වල පැවැත්වීමට නියමිත Wrestlemania 43 සදහා Roman Reigns සමග
The Rockට තරගවැදීමට නොහැකි වුවහොත් WWE දැනට සැලසුම් කරන දෙය වන්නේ
Roman Reigns සහ Oba Femi අතර තරගයක් පැවැත්වීමයි ✅✅

Rhodes Family එකට Pharaoh එක්ක තිබුණු ලස්සන මතක කිහිපයක් 🥺❤️📸 americannightmarecody
11/09/2026

Rhodes Family එකට Pharaoh එක්ක තිබුණු ලස්සන මතක කිහිපයක් 🥺❤️

📸 americannightmarecody

Cody Rhodes has wrestled the most championship matches in WWE in 2026 so far. ✅✅Cody Rhodes 2026 නම් මෙම වසරේ WWE තුල මෙ...
11/09/2026

Cody Rhodes has wrestled the most championship matches in WWE in 2026 so far. ✅✅

Cody Rhodes 2026 නම් මෙම වසරේ WWE තුල මෙතෙක් වැඩිම ශූරතා තරග ප්‍රමාණයකට සහභාගී වූ පුද්ගලයා බවට පත් වී තිබෙනවා ඔහු TV show, live event සහ Dark Matches සමග ශූරතා තරග 27 කට දැනට සහභාගී වී තිබෙනවා

📸 WWE
- WrestleSeek

Indirizzo

Naples

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Wrestling Friends SL pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a Wrestling Friends SL:

Scelte rapide

Condividi