Ciao Bromata

Ciao Bromata ​🇮🇹 ලංකාවේ අපේ අයට ඉතාලියේ ජීවිතේ පොඩි හිනාවක් එක්ක. 🇱🇰

Bringing smiles to the Sri Lankan community in Italy! 🍝☕

​✨ Un po' di risate dalla vita in Italia.

03/06/2026

With Vibe Kella – I just made it onto their weekly engagement list by being one of their top engagers!

30/05/2026

She thinks he owns a mansion in Europe, but she doesn’t know he just parked his red CTB bus around the corner! ���

​සීයගේ ලේලන්ඩ් ට්�රික්ස් ඉතාලියේ කෙල්ලන්ටත් අල්ලලා ගිහින් වගේ! � ලංකාවේ වයිබ් එක ඉතාලියටම අරන් ගිහින් දාන සීයගේ වයින් ඩාන්ස් එක. ��

​"Don't judge a Sri Lankan grandpa by his suit, he has the ultimate rizz!" ��

​සීයගේ මේ ඉතාලි ආතල් එක වටේ ඉන්න කොල්ලන්ටත් බලන්න ශෙයා පාරක් දාලා, පේජ් එකත් Follow කරලම තියාගන්න මචං! ��

26/05/2026

With Florence 365 – I just got recognized as one of their top fans!

25/05/2026

අඩෝ මේක ඇස් බැන්දුමක්ද, නැත්නම් මට විතරද මෙහෙම පේන්නේ? 👁️👁️💥
​සීයගේ කුකුළු ඩාන්ස් එක අස්සේ වීඩියෝ එකේ වෙන අමුතුම සෙල්ලම් ටිකක් දැක්කද?
​සීයා බිබී ඉන්න තැඹිලි ගෙඩිය එක පාරටම දෙකක් වෙනවා! 🍋➡️🍋🍋
​වීල් එකේ හිටපු එකා බයික් එකට පැනලා, ආයේ එක පාරටම වීල් එකට එනවා! 🛺🏍️🛺
​වීල් එකේ පැතිත් මාරු වෙනවා!
​වයස 25 පැන්නා කියලා අපේ ඇස් වහන්න බෑ ළමියෝ! 😜 වීඩියෝ එක 3-4 පාරක් බලලා හරි, මේක හොයාගත්ත සෙට් එක කෝ බලන්න? කමෙන්ට් එකක් දාගෙන යමු... 👇🔥"
​
​










23/05/2026

Aisha දුවයි, Vibe Kella දුවයි එතන සල්ලි හොයන මැෂින් ගැන කියව කියව මරාගනිද්දී... ... 😉 මෙන්න සීයා ඉතාලියේ වයින් වීදුරුවක් ඔලුවේ තියන් Balance එකේ චිල් එකක් දානවා! බැලන්ස් එක තමා මචංලා ජීවිතේ වැදගත්ම දේ. 💯😂

​වයස 70ක් වුණත් වයිබ් එක තාම 17යි! ⚡කෝ බලන්න මේ වගේ චිල් එකේ ඉන්න ආස සෙට් එක? අනිත් උන්ටත් බලන්න ශෙයා පාරක් දාලා, සීයාගේ මේ ඩාන්ස් එකට ලකුණු කීයක් දෙනවද කියලා කමෙන්ට් කරපල්ලා... 👇??🤪

​

22/05/2026

Vibe Kella

සල්ලි කියන්නේ හැමදේම නෙවෙයි තමයි... හැබැයි සල්ලි නැතිවුණාම තමයි තේරෙන්නේ සල්ලි කියන්නේ 'හැමදේම' වගේ තමයි කියලා. 🥲💔 ලස්සන...
21/05/2026

සල්ලි කියන්නේ හැමදේම නෙවෙයි තමයි... හැබැයි සල්ලි නැතිවුණාම තමයි තේරෙන්නේ සල්ලි කියන්නේ 'හැමදේම' වගේ තමයි කියලා. 🥲💔 ලස්සන රටක යුරෝ හෙව්වත්, හිත තියෙන්නේ ලංකාවේ කාපු බාග පාන් ගෙඩියේ රහ ළඟ...
​ඇත්තටම මචංලා, ඔයාලගේ ජීවිතේ සල්ලි නිසාම මඟහැරුණු, අහිමි වුණු ලොකුම දේ මොකක්ද? හිතේ තියෙන දේ කියාගෙන යමු... 👇💭

​



































With Vibe Kella – I just got recognized as one of their top fans! 🎉
14/05/2026

With Vibe Kella – I just got recognized as one of their top fans! 🎉

"ඉතාලියට මුලින්ම ආපු දවසේ ඔයාලට අමතක නොවනම සිද්ධිය මොකක්ද? මට නම් තාම හිනා යනවා මගේ එක මතක් වෙද්දී! 😂🇮🇹🇱🇰​සමහරුන්ට භාෂාව...
12/05/2026

"ඉතාලියට මුලින්ම ආපු දවසේ ඔයාලට අමතක නොවනම සිද්ධිය මොකක්ද? මට නම් තාම හිනා යනවා මගේ එක මතක් වෙද්දී! 😂🇮🇹🇱🇰

​සමහරුන්ට භාෂාව පැටලුණා, සමහරුන්ට පාරවල් වැරදුණා... ඔයාලට මොකද වුණේ? කමෙන්ට් එකක් දාගෙන යමු බලන්න! 👇❤️

​ "

Indirizzo

Rome

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Ciao Bromata pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Scelte rapide

Condividi