Ruwani's Food Diary

Ruwani's Food Diary Informazioni di contatto, mappa e indicazioni stradali, modulo di contatto, orari di apertura, servizi, valutazioni, foto, video e annunci di Ruwani's Food Diary, Creator digitale, Taranto.
(4)

"Ruwani's Food Diary A Culinary Journey"
Welcome to "Ruwani's Food Diary ," where we embark on a delicious culinary adventure together!
��


08/06/2026

Good morning ....
Have a beautiful day....
And new week...

02/06/2026

සුභ ජුනි මාසයක් වේවා..

හැම හිතක්ම සතුටින් පිරෙන,
හැම හිතක්ම සෞභාග්‍යය පිරෙන සුභම සුභ මාසයක් වෙවා...

මැයි මාසේ පුරාවටම හදපු කෑම පිගන්
31/05/2026

මැයි මාසේ පුරාවටම හදපු කෑම පිගන්

31/05/2026

Nisansala Sewwandi SD Dhanushika

අද දවල් බත් එකසුදු බතටඉස්සො කිරට හදලාකැරට් සම්බෝලමුකුනුවැන්න මැල්ලුම්
30/05/2026

අද දවල් බත් එක
සුදු බතට
ඉස්සො කිරට හදලා
කැරට් සම්බෝල
මුකුනුවැන්න මැල්ලුම්

කුස් කුස් වලින් හදපු පිට්ටු..කලින් කුස්කුස් එක තම්බ ගන්නෝනි, හාල්පිටි කෝප්ප දෙකක් කබලේ බැදගෙන, පොල් කෝප්ප දෙකක් විතර අරග...
29/05/2026

කුස් කුස් වලින් හදපු පිට්ටු..

කලින් කුස්කුස් එක තම්බ ගන්නෝනි,
හාල්පිටි කෝප්ප දෙකක් කබලේ බැදගෙන,
පොල් කෝප්ප දෙකක් විතර අරගෙන ඔක්කොම එකට කලවම් කරගන්නවා. ඒ අතර කැමති නම් මේ වෙලාවෙ ලීක්ස් ,කැරට් ටිකක් එකතු කර ගන්නත් පුලුවන්.

ඊට පස්සෙ මේ ටික පිට්ටු බම්බුවට දාලා තම්බ ගන්නෝනි..
කැමති ව්‍යාංජනයක් එක්ක කන්න පුලුවන්.
හරිම රසයි වගේම හදන්නත් පහසුයි.

28/05/2026

නාලකගෙ උපන්දිනේ දවසේ හදපු කෑම

මේ ටික ඔක්කොම හදුවෙ Nadun Weerasekara
මල්ලි , බෝහෝම ස්තුති මල්ලී. කැමත් හරිම රසට තිබුනා .

27/05/2026

සුපිරි වරකා කැල්ලක් තෑගි හම්බවුනාම ඉතිං,
ඒකේ පාට වගේම තමයි රසත් ඉතිං ..කියන්න වදන් නෑ..

26/05/2026

100% homemade and healthy meals

Happy birthday Nalaka Priyankara සුභ උපන්දිනයක් වේවා...පලවෙනි කේක් කෑලල කනකොටම අප්පටසිරි මේක මාර රසයිනේ කියලා මටම කියවුන...
26/05/2026

Happy birthday Nalaka Priyankara
සුභ උපන්දිනයක් වේවා...

පලවෙනි කේක් කෑලල කනකොටම අප්පටසිරි මේක මාර රසයිනේ කියලා මටම කියවුන රසම චොකලට් කේක් එක හැදුවේ අද තමයි.

Indirizzo

Taranto

Telefono

+39 329 178 5086

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Ruwani's Food Diary pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a Ruwani's Food Diary:

Condividi