Has & Sheni

Has & Sheni Just for Fun 🫶❤️☺

01/12/2025

💔

01/12/2025

මෙච්චර එකමුතුකමක් 🥺❤

01/12/2025

01/12/2025

පින්තූරය මුල් අයිතිකරු සතුයි.

කෑම දෙද්දි හොඳට හොයලා බලලා නැතිම අයට දෙන්න. සමහර තැන්වල ගංවතුර සිරි නරඹන්න ඇවිත් ඉන්න අයත් ගන්නවා.. අන්තිමට කන්නෙ නෑ මේ වගේ විසිවෙනවා. එකෙන් වෙන්නෙ ඇත්තෙන්ම කන්න වුවමනාම තියන කෙනාට බත් පත ලැබෙන්නෙ නෑ.

මෙහෙම දකිනකොට දුක හිතෙනවා. සමහර මිනිස්සු තන්හාවට පොදි ගා ගන්නවා... ඊට පස්සෙ විසිකරනවා දුකේ බෑ. මේ වෙලේ කී දෙනෙක් බඩගින්නෙ ඉන්නවද? 😞😞😞😞

❤
01/12/2025

වයිරල් වෙන්න ඕන නිවුස්

වැලිකඩ බන්ධනාගාරයේ ඉන්න රැදවියෝ අද ඒ අයගේ දවල් කෑම වේල එපා කියලා. ඒ එකතු වෙන හාල් කිලෝ 750ක්, කඩල කිලෝ 100ක්, කව්පි කිලෝ 100ක් ,පරිප්පු කිලෝ 100ක් ගංවතුරෙන් සහ නායයෑම්වලින් අවතැන් වෙච්ච මිනිස්සුන්ට දෙන්න කියලා. 👏🥺🙇

❤
01/12/2025

අපි යන ගමන් 🙏

01/12/2025

මා ශ්‍රී ලාංකිකයෙකු වීම ගැන ඇත්තේ මහත් වූ ආඩම්බරයකි 🇱🇰💪

30/11/2025

එකතු උනොත් කරන්න බැරි දෙයක් නෑ ❤💪💪

Indirizzo

Ponte Vezzola, N34
Teramo
64100

Telefono

+94767065125

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Has & Sheni pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a Has & Sheni:

Condividi