19/12/2025
BIMBY එකෙන් හා හා පුරා කියලා හඳපු බිත්තරය..
කෑම වර්ග ගනනාවක් පහසුවෙන් හදාගන්න පුළුවන් machine එකක් තමා මේ BIMBY එක කියන්නේ..
එයාගේ program වෙලා තියෙන recipe එකට එයාට ඕනෙ දේවල් අපි දුන්නම එයම හරි recipe එකට හඳලා දෙනවා..
ඉතාලියේ කෑම හඳගන්න පහසුවෙන් මේක පාවිච්චි කරන්න පුළුවන්..
අපි try කරන්න තමා බිත්තරයක් හැදුවේ..ඒක මරු..