Feeling

Feeling රිදුන හදවත් නිවාලන්නට ❤️

27/09/2025
| බලාපොරොත්තු ?හැඟීම් ?ආස දේවල් ? අයියෝ ඒවා දැන් නැති වෙලා..!මම දැන් ජීවත් වෙන්නෙ අනිත් මිනිස්සු වෙනුවෙන් මගෙන් වෙන්න ඕන...
26/09/2025

| බලාපොරොත්තු ?

හැඟීම් ?

ආස දේවල් ?

අයියෝ ඒවා දැන් නැති වෙලා..!

මම දැන් ජීවත් වෙන්නෙ අනිත් මිනිස්සු වෙනුවෙන් මගෙන් වෙන්න ඕනෙ යුතුකම් වගකීම් ඉශ්ට කරන්න මිසක් වෙන දෙයකට නෙමෙයි.

copied

24/09/2025

මිනිස්සු ආසයි, තමන් වෙනුවෙන් කවුරුම හරි කෙනෙක් ඉන්නවා කියලා දැනෙන හැඟීමට 🥹🤍💫🕊🍃

එක හැගීමක් සමස්ථය වෙනස් කරනවා...❤️ආදරේ කියන්නේ ඒ වගේ දෙයක්..තේරුම් ගන්න,මිනිස්සූ මගින් හැරිලා බහින්න බැරි,ගමනක් යන්න පටන...
24/09/2025

එක හැගීමක්
සමස්ථය වෙනස් කරනවා...❤️
ආදරේ කියන්නේ ඒ වගේ දෙයක්..

තේරුම් ගන්න,
මිනිස්සූ මගින් හැරිලා බහින්න බැරි,
ගමනක් යන්න පටන් ගන්නෙත්,
තද අකුරින් පරිජේද
ලියන්න පටන් ගන්නෙත්...💝

උන්ට ආදරේ ගත්තා ම...🥺

පහු වෙලා හරි,
මුලින් ම හරි...
ආදරේ ගැන බලාපොරොත්තු
මිනිස්සූ තුළ ඇති කරන්න,
එක නොහිතන
ගෑණූ ආත්මයකට පුලුවන්..
ඒක අනිත් පැත්තත් එහෙමමයි..

විශ්වස කරන්න..
ආදරේ ඒ වගේ අපූරූ හැගීමක්...❤️✍️

𝙲𝚘𝚙𝚒𝚎𝚍...🌸🙂

ඔයා අදත් එන්න වෙලා ගියා'ම්ම්ම් අද ටිකක් වැඩ වැඩී ඒක නිසා ටිකක් පරක්කු උනා එළියට එන්න"ඔයා අද ලස්සනයි !"සමහරවිට අවුරුද්දකට...
23/09/2025

ඔයා අදත් එන්න වෙලා ගියා'

ම්ම්ම් අද ටිකක් වැඩ වැඩී ඒක නිසා ටිකක් පරක්කු උනා එළියට එන්න"

ඔයා අද ලස්සනයි !"

සමහරවිට අවුරුද්දකට වැඩි කාලෙකින් ඔයා මාව දකින නිසා වෙන්න ඇති'

නෑ සමහරවිට ඔයා යාලුවෙක් හමුවෙන්න ආව නිසා වෙන්න ඇති'

ඔව් සමහරවිට එහෙම වෙන්න ඇති"

ඉතින් කොහොමද ඔයාගේ ජීවිතේ
දැන් අලුත් කෙනෙක්වත්...?

තාම එහෙම කෙනෙක් නැහැ'

මහත්තයා එහෙම සනීපෙන් ඉන්නවද..?

ම්ම්ම් ඔව් ඉන්නවා ඉතින්"

මෙහෙම ආවට ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද එයාගෙන්"

වැරදි ගමනක් ආවා නෙවෙයිනේ
මුහුද දිහා බලාගෙන ඉන්න එක
වැරැද්දක් වෙන්න බැහැනේ"

ම්ම්ම්ම්ම් !"

ප්‍රශ්නෙකද ඔයා ඉන්නේ සහස්..?

මම අනිද්දට ලංකාවෙන් යනවා
ඒකයි මට ඔයාව බලන්න ඕන කිව්වේ
මම දන්නවා සමහරවිට මම
ඔයාට එන්න කියපු එක වැරැද්දක් කියලා
ඒත් අන්තිම පාරට කතා කරන්න හිතුනා"

හදිස්සියෙම ඇයි යන්න තීරණය කළේ..?

හදිස්සියෙම ගත්ත තීරණයක් නෙවෙයි
මේක ඔයාගෙ වෙඩින් එකට කලින්
මම යන්න හිටිය ගමනක්
ඒත් යන්න හිතුනේ නෑ

ඒත් තවත් මේ රටේ ඉන්න හේතුවකුත් මට ඇත්තේ නැහැ"

යන්නම ඕන කියලා ඔයා
තීරණය කරානම්
මට ඉන්න කියන්නත් බැහැනේ සහස්
අනික එහෙම කියන්න
දැන් අයිතියකුත් නැහැ මට"

ම්ම්ම්ම් සහේලී මේ මුහුදු රළ වගේ
මේ ජීවිතවලට එන මිනිස්සු
එන්නෙම යා යුතු බව දැනගෙන
නෑවිත් ඉන්න බැහෑ ඇවිත් නොයා බැහැ"

ඔව් සහස් අපි කොච්චර ආස උනත්
මේ පුංචි සර්කල් එක අස්සේ
අපි ආස දේවල් වෙන්නේ
හරිම කලාතුරකින්"

පරිස්සමෙන් ඉන්න සහේලී
සමහරවිට මම ආපහු මේ රටට
එන එකක් නැහැ "

ම්ම්ම්ම්ම් ඔයත් පරිස්සමෙන් සහස්
සතුටින් ඉන්න බලන්න
ජීවිතේ හදාගෙන ලස්සනට ඉන්න"

මනුස්සයෙක්ට ජීවිතේ වටිනම දේවල්
නැතිවුනාටත් පස්සේ
ඒ මනුස්සයා ජීවත් වෙන්නේ
හුස්ම වැටෙන නිසාම විතරයි සහේලී"

මම යන්නම් සහේලී
Thanks අන්තිම පාරට කතා කරන්න
හරි ආවට!"

c o p i e d

සමහර මිනිස්සු ඉන්නවා එයාලව කවදාවත් කිසිම දවසක කවුරුත්ම තේරුම් අරගෙන නෑ. තේරුම් ගන්න උත්සහ කරලත් නෑ.ඒ මිනිස්සුන්ගෙ හදවත ඇ...
21/09/2025

සමහර මිනිස්සු ඉන්නවා එයාලව කවදාවත් කිසිම දවසක කවුරුත්ම තේරුම් අරගෙන නෑ. තේරුම් ගන්න උත්සහ කරලත් නෑ.

ඒ මිනිස්සුන්ගෙ හදවත ඇතුලෙ කෑ ගහන කතාව තේරුම් ගන්න කාටවත්ම කිසිම වුවමනාවක් තිබිලත් නෑ.

ඒ මිනිස්සු ජීව්ත කවද‍ාවත් තමන් වෙනුවෙන් තව මනුස්සයෙක්ගෙන් පක්ෂපාතීත්වයක් විදලා නෑ.

තමන් වෙනුවෙන් තව කෙනෙක් ඉන්නවා කියන හැගීම ඒ මිනිස්සුන්ට කවදාවත් දැනිලත් නෑ.

හැබැයි ඒ මිනිස්සු කවදාවත්ම තමන්ගෙ ඒ වේදනවා පිටට පෙන්නන්නෙ නෑ. ඒ තනිකම පෙන්නන්නෙ නෑ.

එයාලා හැමදාමත් මොකදෝ අමුතු තනිකමක් එක්ක මුකුත් ම දැනෙන්නෑ තේරෙන්නෑ කවුරුත් ඕන්නෑ වගේ ඉන්නවා..

හැමදේම හිනාව අස්සෙ හංගන් හිනාවෙනවා. ඔව් හැමවෙලේම අනිත් අයටත් වඩා සැහෙන්න හිනාවෙනවා.

තාමත් හිනා වෙනවා. ඉස්සරහටත් හිනාවෙයි.

ඉතින්, ඔව්.

හිනාවෙන හැම මනුස්සයම ඉන්නෙ සතුටින් නෙමෙයි.. 🫂🤍

c o p i e d

❤️❤️
18/09/2025

❤️❤️

ඉඟියක්වත් නොදී සමහරක් විට අපි යන්න යාවි....😢උදේ නැගිටල බලද්දිසුපුරුදු මැසේජ් එකකෝල් එක වෙනදා වගේමඑන්නැති වේවි....😑සුපුරු...
14/09/2025

ඉඟියක්වත් නොදී සමහරක්
විට අපි යන්න යාවි....😢

උදේ නැගිටල බලද්දි
සුපුරුදු මැසේජ් එක
කෝල් එක වෙනදා වගේම
එන්නැති වේවි....😑

සුපුරුදු මූණ වාට්ටුවක ඇදක්
උඩ මාරයාගෙන් ගැලවෙන්න
දුක් විඳිනවා වෙන්න ඇති...😊

සුපුරුදු මූණ කනත්තක දැවෙනව
වෙන්න ඇති....

පුළුවන් හැම වෙලාවකම
පවුලට,තමන්ගේ ආදරණීයන්ට
හිතවත් වෙන්න...
ආදරෙන් කතා කරලා
ළං වෙලා ඉන්න...❤️

අත්හැරිය යුත්තන් අත්හරින්න
නමුත් සමාව දෙන්න....🙏

- unknown - 🥀

❤️
14/09/2025

❤️

07/09/2025

බැලුවද ඉතිම් 🌕

🏳️🙏
05/09/2025

🏳️🙏

මේ කොල්ලව නීතියෙන් වැරදිකරු කරනකං කොල්ලා එක්ක හිටගන්න! හැමෝම නීතිය ඉටු වෙන තුරු බලා ඉන්න ! අවසාන විනිශ්චය අපිට අයිති දෙයක් නෙමෙයි. 🍃🌍 සුක්කානමට වැද දවස පටන් ගන්න රියදුරන් තාමත් අපි අතර සිටින බව මතක තබා ගන්න👏🏻🙏🏻

නිවන් සුව රියදුරු මහත්මයා🙏🏻

ඩ්‍රයිවර් කොන්ඩේ වවලා,කරාබු දාලා ,මුදු දාලා ,උඩ බොත්තම් ගලවගෙන බැලුවම නිකන් කුඩුකාරයෙක් වගේලු....මුං වගේ එවුන් එක්ක හයර්...
05/09/2025

ඩ්‍රයිවර් කොන්ඩේ වවලා,කරාබු දාලා ,මුදු දාලා ,උඩ බොත්තම් ගලවගෙන බැලුවම නිකන් කුඩුකාරයෙක් වගේලු....

මුං වගේ එවුන් එක්ක හයර් යන උන්ට පිස්සුලු...

ඇත්තටම ඒක සාධාරණද?

කොන්ඩ කොටට කපලා පැත්තට පීරලා සුදු අත් දිග ෂර්ට් ඇදලා දිග කලිසමට යට කරලා පොලිෂ් කරපු සපත්තු දාලා ඉන්න අය හැමොම සුදනෝද?

මමනම් දන්න තරමට රස්තියාදුකාරයො කියලා සමාජෙට පේන බහුතරයක් හිත හොද සමාජෙට වැරදි නොකරන අවංක උන්....

උන්ට ඇඳුමෙන් පැලදුමෙන් සමාජෙට පෙන්නන්න දෙයක් නැ...
උන්ගෙ හිත දන්නවා උන් අවංකයි කියලා....

අර දෙවැනියට කියපු වර්ගෙ අයගෙන් තමයි පරිස්සම් වෙන්න ඕන...

මොකද උන් තමන්ගෙ වැරදි වහගෙන ඉන්නෙ ඇඳුමෙන් පැලඳුමෙන්.....

මේ ඩුයිවර් මහත්තයා ගැන ලඟින් ආශ්‍රය කරපු කෙනෙක්ගෙන් නිකමට අහල බලන්න තිබුනානම් කියයි කොචච්ර හොඳ එකෙක්ද කියලා.....

බස් එකේ බ්‍රේක් නැති වුනා කිව්වම මනුස්සයෙක් විදියට ඒ මනුස්සයා කරන්න පුළුවන් උපරිම දේ කරන්න ඇති...

C O P I E D

Indirizzo

Verona
37100

Telefono

+94706664926

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Feeling pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Condividi