Wanderlust Life

Wanderlust Life Group Tours | Tailor made tours | Customized Travel Itineraries | Camper travels with pets | Slow life
(1)

19/12/2025

ඔයාගේ ජිවිතේ තීරණ ඔයාම විතරක් ගන්න ඒක හරිම වැදගත් ළමයෝ විශේෂයෙන් හීන🤍✨

කාටද spain වල vanlife මතක? 🥹🚐🇪🇸
17/12/2025

කාටද spain වල vanlife මතක? 🥹🚐🇪🇸

❣️Donation Updates - Aggiornamenti della donazione❣️🇱🇰ඔක්කොටම කලින් මේ donation program එකට සහබාගි උන හැමෝටම හදවතින්ම ස්...
16/12/2025

❣️Donation Updates - Aggiornamenti della donazione❣️

🇱🇰ඔක්කොටම කලින් මේ donation program එකට සහබාගි උන හැමෝටම හදවතින්ම ස්තුති වන්ත වෙනවා මම.🥹🙏🏽

හරිම සතුටුයි කියන්න යාලුවනේ දවස් 4න් අපි යුරෝ 2161€ එකතු කාරා (තවත් එකතු වෙනවා නමුත් අපේ වැඩ ටික නිමා කරන්න ඕනේ නිසා මං donation ඒක close කාරා දවස් 4න්). - Photo n.1
ඔයාලටත් ගිහින් බලන්න පුළුවන් මේ එකතු වෙච්ච ගාණ මේ link එකෙන් 🥰: https://gofund.me/d02560549

ඊට පස්සේ අපිට site එකෙන් සල්ලි ඔක්කොම transfer කරනකන් බලන් ඉන්න උනා. Gofoundme site එකේ commission 80.79€ක් කපාගෙන, අපේ account එකට 2080€ ඇවිත් තිබුනා - Photo n.2

එ මුදලට අපේ සල්ලි වලින් නැවතත් 80.79€ එකතු කරලා donation එකෙන් එකතු උන මුළු මුදල හදලා අපි ලංකාවට transfer කාර .
සල්ලි මාරු කරද්දී කැපෙන commission ඒක ඇරුනහම( 14.34€) මුළු මුදල රුපියල් 781.231,83 LKRක් එකතු උනා - Photo n.3

අපි තීරණේ කාලා මේ මුදල් “හාලිඇල” කියන ගමේ, සියලු දේ නැති වෙලා ඉස්කෝලෙක ජිවත් වෙන දරුවෝ 50ටත් තව එ අවට නාය යෑම නිසා තාමත් isolate වෙලා ජිවත් වෙන පවුල් 150කට ආදර සඳහා යොමු කරන්න.

Photo 4-5-6 තියෙන්නේ හාලිඇල මද්‍ය මහා විද්‍යාලයේ ජිවත් වෙන එ දරුවන් පනහේ, විදුහල්පති අපිට එව්ව list ඒක.
එ අවට ගම් වල ජිවත් වෙන පවුල් 150 නම් list ඒක දැනට අපිට හම්බුනේ නැහැ.

💡අපේ උදව් බෙදෙන ව්දිහ:
• ඉස්කෝලේ ජිවත් වෙන දරුවන් 50ට: වියළි අහාර බැගයක් සහා ඉස්කෝලේ ඉගෙනීමට අවශ්‍ය බඩු බණ්ඩ මල්ල බැගින් බෙදෙනවා .
• අවට ජිවත් වෙන පවුල් 150ට: වියළි අහාර බැගය බැගින් බෙදනවා.

අපේ අදහස ඇවිත් මේ weekend එකේ ආදාර අරන් යන්න, කළගුණය හොදනම් මොකද එහෙට අයෙමත් වහිනවා කියලා විදුහල්පති දැනුම් දීලා තියෙනවා.

විශේෂෙන් කියන්න ඕනේ මගේ පවුලේ අය ඉන්නේ ඉතලියේ, ඉතින් මට මේ කර්තව්‍ය මට ඕනේ විදිහටම කරන්න හීනෙකින්වත් හිතන්න බැරි වෙනවා තාරක මල්ලි සහා එයාගේ යාලුවෝ ටික හිටියේ නැත්නම්.🙏🏽✨
ගොඩක් ස්තුති මල්ලි කිලෝමීටෙර් දහස් ගානක් දුරින් හිටියත් මගේ හිතේ තියෙන විදිහටම, ඊටත් වඩා හොදින්, මහංසි නොබලා මේ වැඩේ කරනවට!
එ ගැන කියන්න මට වචන නැහැ,
ඔයාට ගොඩක් පින්🙏🏽✨

ඊලග පියවරවල් ගැන ඔයාලව update කරන්නම්.
හැමෝටම ස්තුති 🙏🏽❤️‍🩹

🇮🇹Eccomi a portarvi gli aggiornamenti inerenti al programma di donazione di Gofoundme che avevo creato per aiutare le famiglie sfollate dal ciclone Dilwah che ha colpito il mio amato paese d‘origine, lo Sri Lanka.
Innanzitutto vi ringrazio con tutto il mio cuore perché nel giro di 4 giorni siamo riusciti a raccogleire 2161€. ( Foto n.1)🙏🏽

Potete verificarlo voi stessi su questo link: https://gofund.me/d02560549

Dopodiché abbiamo dovuto attendere che il sito ci trasferisse i soldi sul nostro conto.
Tolte le commissioni del sito( 80.79€) abbiamo ricevuto 2080.21€ . (Foto n. 2)
A cui abbiamo preferito aggiungere di tasca nostra quei 80€ per rispettare il totale della donazione prima di trasferire i soldi in Sri Lanka.
La somma convertita in Rupie è di
781.231,83 LKR (tolte le commissioni di trasferimento di 14.34€ - Foto n. 3)

Sono molto felice di dirvi che con questi soldi aiuteremo 50 bambini e ragazzi che hanno perso tutto durante l’alluvione e che ora vivono in una scuola in un piccolo paesino nel centro del paese chiamato “Haliyala”.
Nelle foto n.4-5-6 trovate la lista completa dei ragazzi fornitosi dal preside della scuola.

Li doneremo un borsone di cibi a lunga conservazione, un piccolo kit d’igiene e il materiale scolastico per reiniziare la scuola.

Inoltre doneremo un borsone di cibi a lunga conservazione a 150 famiglie che vivono in piccoli paesini attorno a Haliyala che sono rimaste completamente isolate a causa delle frane, guidati sempre dal preside della scuola.
Al momento però non ho una lista ufficiale di queste famiglie da farvi vedere.

Il programma è consegnare gli aiuti questo weekend, tempo permettendo perché al momento sta di nuovo piovendo in quelle zone.

Vi terrò aggiornati sui prossimi passi❤️‍🩹
Grazie a tutti🙏🏽✨

✅ Wanderlust Life

එනවද මාත් එක්ක ෆින්ලන්තයේ නත්තල් සීයාගේ ගමට ගිහින්, Santa හම්බවෙලා, පෘතුවිගේ Arctic Circle එකට අතුල් වෙලා Northen Lights...
13/12/2025

එනවද මාත් එක්ක ෆින්ලන්තයේ නත්තල් සීයාගේ ගමට ගිහින්, Santa හම්බවෙලා, පෘතුවිගේ Arctic Circle එකට අතුල් වෙලා Northen Lights බලලා, Frozen lake එකක් මැද්දේ Husky සෆාරියකුත් ගිහින් එනන්න?🎅🎄🌌❄️

🇫🇮FINLAND GROUP TOUR🇫🇮

📆Tour Dates: 14-17 March 2026
📍Finnish Lapland

✅Package Includes:
• 4 days and 3 nights in Finnish wooden cabins
• All transfers
• All breakfasts
• BBQ night in a Kota
• Visit to Santa Claus Village and meet &
greet with Santa
• Arctic Circle border crossing
• Northern Lights excursion with guide, professional photographer and snacks.
• Husky safari with winter clothes
• Sinhala-speaking travel coordinator



❌ Package Doesn’t Include:
• Air tickets
• Meals not mentioned
• Travel insurance
• Visa


🪪Mandatory Documents:

•Passport (valid for at least six months from departure)
•Visa or Shenegen area residence permit
(valid for at least six months from departure)

*Only 3 slots left*

12/12/2025

ඉගෙන ගන්න හැම කෙනෙක්ම දැනගන්න ඕනේ පිස්සු හැදෙන FREE Tool ඒක!🤯📚

10/12/2025

ෆින්ලන්තයේ නත්තල් සීයාගේ ගමේ අනිවාර්රෙන්ම කරන්න ඕනේ activities 10ක්!😍🎅🇫🇮
මාර්තු මාසයේ නත්තල් සීයාගේ ගම බලන්න යන Group Tour එකට එකතු වෙන්න කැමතිනම් Msg එකක් දාන්න (Only 3 spots left!)

08/12/2025

තාමත් උදව් අඩුවෙන් ලැබීච්ච, උදව් අවශ්‍යය ගම් මොනවාද ??

Indirizzo

Verona

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Wanderlust Life pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Condividi