Offcuore

Offcuore Informazioni di contatto, mappa e indicazioni stradali, modulo di contatto, orari di apertura, servizi, valutazioni, foto, video e annunci di Offcuore, Creator digitale, Verona.
(205)

අපේ පේජ් එක අමතක නොකර follow කරලා like කරලා තියාගන්න ලමායි ලස්සන වීඩියෝ බලන්න ආදරෙයි 😍Don't forget to follow and like keep it, I love it 🇱🇰🇮🇹ආදරෙයි ලස්සන ලමයෝ 😘💐🙋🙋‍♂️youtube channel එකත් subscribe කරන් යමු යාලුවනේ link එක යට තියනවා 🥰🙋

15/07/2026

Wait for end no 😀 2026 every on😳 පේජ් එකlike කරන්න👉💓Follow කරන්න 👉💞comment කරන්නshare කරන්නඔහොමනං බැ❤️🔥.ලස්සන ලමයෝ 😍😘 . up

කෑම දෙන්න ගිය ජේලර්ලට මැරෙනකම් ගහනවා කියන්නේ මුන්ව ආයේ එලියේ සමාජයට දැම්මාම කොහොමට තියේවිද ?මේ නිළධාරියා කිසිම දවසක සිරක...
07/07/2026

කෑම දෙන්න ගිය ජේලර්ලට මැරෙනකම් ගහනවා කියන්නේ මුන්ව ආයේ එලියේ සමාජයට දැම්මාම කොහොමට තියේවිද ?

මේ නිළධාරියා කිසිම දවසක සිරකරුවෙකුට උම්බ කියලවත් කතා කරලා නැහැල්ලු. ඒ තරම් හැමෝගෙම සිත් දිනාගෙන රාජකාරි කරපු කෙනෙක්ලු.
බන්ධනාගරයට ආපු ආධුනික නිලධාරීන්ට අයන්න ආයන්නෙ ඉදන් කියලා දුන්න සුපිරිම කියල තමයි කියන්නේ.
හැමෝම එයාගෙ ගුණ වර්ණනා කරනවා. කවුරුවත් වැරැද්දක් කියනවා දැක්කෙ නෑ. අපරාදේ නිරපරාදේ මේ වගේ රටට වටින මිනිස්සු අහිමි වෙනවා.
බන්ධනාගාර උපක්‍රමික බලකායේ ජේලර් චන්ද්‍රවංශ මහතා අද දින මීගමුව බන්ධනාගාරයේ ඇතිවු සිදුවීමෙදි අකාලයේ අපෙන් සමුගෙන ඇත.
ඔබට නිවන් සුව ලැබේවා! 😀😀 million views # # # 😮 පේජ් එකlike කරන්න👉💓Follow කරන්න 👉💞comment කරන්නshare කරන්නඔහොමනං බැ❤️🔥.ලස්සන ලමයෝ 😍😘 .

17/06/2026

යෝෂිත වෙනුවෙන් හිටගන්න
හෙට කොටුව ස්ටේෂන් එක ලඟට එන්න.
රෑ වෙලා ඕනෙනම් ඉඳගන්න පුළුවන් 😂

මොකද කියන්නේ මේ කතාව ඇත්තම තමා 😡  😳 පේජ් එකlike කරන්න👉💓Follow කරන්න 👉💞comment කරන්නshare කරන්නඔහොමනං බැ❤️🔥.ලස්සන ලමයෝ 😍😘...
09/06/2026

මොකද කියන්නේ මේ කතාව ඇත්තම තමා 😡 😳 පේජ් එකlike කරන්න👉💓Follow කරන්න 👉💞comment කරන්නshare කරන්නඔහොමනං බැ❤️🔥.ලස්සන ලමයෝ 😍😘 . up

Original registerclear document flying hour 1250 DONE quick sale Pls contact me…රට යන්න නිසා දෙන්නේ ඉක්මනින් විකුනන්න ඕන...
25/05/2026

Original register
clear document

flying hour 1250 DONE

quick sale

Pls contact me…

රට යන්න නිසා දෙන්නේ ඉක්මනින් විකුනන්න ඕනේ

ගාන කතා කරගන්න පුලුවන් මෙන්න මෙන්න ඔයාලට බාරයි 😀😀😀 million views # # # 😮 පේජ් එකlike කරන්න👉💓Follow කරන්න 👉💞comment කරන්නshare කරන්නඔහොමනං බැ❤️🔥.ලස්සන ලමයෝ 😍😘 .

ලෝකයේ බලගතුම ස්ථානය වන මහා සෑය භාරව ඉන්න සිවුරක් දාගත්ත මනුස්සයා පන්සලට අම්මත් එක්ක වදින්න එන 8 වසරේ චූටි දරුවා පෙන්නලා ...
24/05/2026

ලෝකයේ බලගතුම ස්ථානය වන මහා සෑය භාරව ඉන්න සිවුරක් දාගත්ත මනුස්සයා පන්සලට අම්මත් එක්ක වදින්න එන 8 වසරේ චූටි දරුවා පෙන්නලා අහනවා පොරත් එක්ක නිදාගන්න එවන්න පුළුවන් ද කියලා.

පොඩ්ඩක් හෙමීට ඕක කල්පනා කරලා බලපල් ලා. සාමාන්‍යය සමාජයේ කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් ඕක අහනවද ? [Spa එකක/මඩමක වගේ නම් අහන්න පුළුවන්.]

ඒත් 8 වසරේ ඉන්න චූටි ළමයෙක්ව පෙන්නලා ???? මේ අහන්නෙ පන්සලට එන දරුවෙක්ව පෙන්නලා.

සල්ලි වලට දුන්නා, ඒක හරි. ඒක උනේ පස්සෙ. මුලින්ම මේක හිතුන විදිහ පොඩ්ඩක් හිතලා බලන්න.

මේ 8 වසරේ වගේ ඉන්න චූටි දරුවෙක් ගැන ආසාවක් ඇති වෙන්න තරම් වයසක නා කි යෙ ක් ගේ ඔලුව වැඩ කරන විදිහ හිතලා බලන්න.

අප්පිරියයි නේද ? එහෙම පොඩි දරුවෙක් පෙන්නලා කිසිම බයක් නැතුව අහන්න තරම් ඒ මනුස්සයා කලින් මොන තරම් ගේම් ගහලා ඇතිද කියලා හිතෙන් නැද්ද ?

මේ කොල්ලෙක් නෙමෙයි. අවුරුදු 70ත් පැනපු නා කි යෙ ක්. පොඩ්ඩක් හිතන්න , මොන තරම් අසහනයක් හිතේ ඇතිද ? විකෘති ආසාවන් වලින් මෝ L උන ය Ke ක්. 🤮

සාමාන්‍යය ජීවිතයෙදි මොන දේ කලත් අපි අනුරාධපුරය අටමස්ථානයට යනකොට යන්නෙ මොන තරම් ශ්‍රද්ධාවකින්ද ? එතකොට අපි ඒ තරම් භක්තියකින් යන තැන බලාගන්න දීලා තියෙන්නෙ විකෘති ආසාවන් තියෙන මානසික ලෙඩෙක්ට.🤮🤮

මේ අසාමාන්‍ය විකෘති ආශාවන් පෙලෙන වයසක මනුස්සයා මේ දරුවව අ ප යෝ ජ නය කරලා තියෙනවා කියලා පිලිගන්න ඕන තරම් සාක්ෂි තිබියදීත් නීතිය ක්‍රියාත්මක කරන් නැත්තේ ඇයි..?

දරුවන් වෙනුවෙන් පණ දෙන්න උනත් සූදානම් කියන එක එක අය වචනයක් කතා කරන් නැත්තේ ඇයි. ජන මාධ්‍ය නිහඩ ඇයි ?

වෛද්‍යවරියක් අතවරයකට ලක් උනා කිව්වා ගමන් වැරදිකරු අල්ල ගත්තා. හැමෝම කතා කලා ඒ ගැන. ඒත් මේ සිද්ධියේදී හැම සාක්ෂියක්ම තිබුනත් කෙලින් තීරණයක් ගන්න කෙනෙක් නෑ.

ඉතාම කරුණාවෙන් ඉල්ලන්නෙ, මුලු රටම එකතු වෙන්න. සමාජ මාධ්‍යට පුළුවන් ඒක කරන්න.. තමන්ගේ දරුවට මේ වගේ දෙයකට මුහුණ දෙන්න උනොත් කියලා හිතන්න. මේ වෙනුවෙන් වචනයක් හරි කතා කරන්න. මේ දේවල් නවතින්න ඕනී..!

දරුවෙක් දූ ෂ ණ ය කරලා කිසිම හෙ ණ ය ක් නැතුව හිටපු මේ මනුස්සයා අඩුම ලෙඩ ඇදකට හරි දාගන්න පුළුවන් උනේ මේ සමාජ මාධ්‍යයේ කරපු බලපෑම නිසා.

මේ නඩුව කටයුත්ත සම්බන්ධව වැඩ කරන සියලුම නිලධාරින්ගෙන් ඉල්ලන්නෙ, හෘද සාක්ෂියට එකඟ නොවන කිසිම දෙයක් කරන්න හිතන්නවත් එපා. පසු කාලෙක මැ RE න වෙලාවෙත් මතක් වෙවී දුක් විදින්න වෙයි.

දරුවෙක්ට දෙයක් වෙනවා නම් ඒකට විරුද්ධ වෙන්න තරතිරමක් වැඩක් නෑ. මො කෙ ක් උනත් නීතිය ක්‍රියාත්මක වෙන්නම ඕනී.

AKD ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව. දරුවට යුක්තිය ඉටු වෙන්න ඕනී. වැරදිකරුවන් දඩුවම් විදින්න ඕනී. නීතියට ඉහලින් කිසිවෙක් නැති නම් හේමරතන ඉන්න විදිහක් නෑ. OK 😒

තව එක දෙයක්, මේවා දැකලා සමහර හාමුදුරුවො කියනවා, බුදු දහම විනාශ කරන්න හදන්නෙ වගේ කතා,

බුදු දහම විනාශ කරන්නෙ ගිහියො නෙමෙයි, බුදු දහම රකින්න කියලා සිවුරක් පොරවගෙන පනසල් ඇතුලට වෙලා , ගමේ මිනිස්සු බඩට නොකා දෙන දානේ කාලා කුලප්පු වෙලා ඉන්න සිවුරු රදවන කියලත් කියන්න ඕනී..😐

මයින්ඩ මාටියා v8 එකේ ගෙදර ගියා අපි බත් පැකට් එක කාලා බස් එකේ යන ගමන්🤣🙉
13/05/2026

මයින්ඩ මාටියා v8 එකේ ගෙදර ගියා අපි බත් පැකට් එක කාලා බස් එකේ යන ගමන්🤣🙉

Indirizzo

Verona

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Offcuore pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a Offcuore:

Scelte rapide

Condividi