Ashan Online

Ashan Online ආයුශ බොහෝ වේවා 🇱🇰
Creator | Journalist

09/12/2025
07/12/2025

නිකන් හිතලා බලන්න එකපාරටම පස් කන්දකට යට වෙන මනුස්සයෙකුට දෙනෙන හැඟීම මොකක් වෙන්න ඇද්ද. එකපාරටම ඔක්කොම අන්ධකාර වෙනවා. අතපය හිරවෙනවා. නහය අස්සට පස් යනවා. එක පාර මැරෙන්නෙත් නෑ. ඒ කඨෝර හැඟීම හතුරෙකුටවත් දැනෙන්න එපා🙏

ශ්‍රී ලංකා 🇱🇰 කිසිම දවසක වට්ටන්නත් බැරි වැටෙන්නෙත් නැති එකම ජාතිය ඉන්න ලෝකේ තියෙන සුන්දරම රට 🫶✨🥺
05/12/2025

ශ්‍රී ලංකා 🇱🇰
කිසිම දවසක වට්ටන්නත් බැරි වැටෙන්නෙත් නැති එකම ජාතිය ඉන්න ලෝකේ තියෙන සුන්දරම රට 🫶✨🥺

04/12/2025

සෝශල් මීඩියා වලින් ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ රට වෙනුවෙන් ගොඩක් දේවල් කරන මොහොතක Content Creator කෙනෙක් විදිහට මේ මොහොතේ ලංකාවෙන් එළියේ ඉන්න උන ගැන සෑහෙන්න ලොකු දුකක් තියෙනවා 🇱🇰🙏🥺

03/12/2025

ලබන ආත්මවල බුදු වෙන්න ඕනේ මිනිස්සු 🙏🥺

පුලුවන් හැමෝම ශෙයා කරන්න 🇱🇰🙏
03/12/2025

පුලුවන් හැමෝම ශෙයා කරන්න 🇱🇰🙏

03/12/2025

⁣ඒ දේ මට උනානම් කියලා හැම වෙලාවකම හිතපන්.
අන්න එතන ඉඳන් උඹ මනුස්සයෙක් වෙයි
❤️

01/12/2025

නොවැලැක්විය හැකි හේතුවක් මත අද දින සැලසුම් කල,අවතැන් වූවන් සදහා භාණ්ඩ එකතු කිරීමේ වැඩසටහන තාවකාලිකව නතර කරන්න සිදු උනා.හැකි ඉක්මනින් ඉදිරි දිනක ඒ පිලිබදව දැනුවත් කරන්නම්.
ඔබේ සියලු ප්‍රතිචාරවලට ස්තූතී 🙏🇱🇰🇮🇹

අඩේ මෙව්වා වයිරල් කරපල්ලා වැලිකඩ බන්ධනාගාරයේ ඉන්න රැදවියෝ අද ඒ අයගේ දවල් කෑම වේල එපා කියලා. ඒ එකතු වෙන හාල් කිලෝ 750ක්, ...
01/12/2025

අඩේ මෙව්වා වයිරල් කරපල්ලා

වැලිකඩ බන්ධනාගාරයේ ඉන්න රැදවියෝ අද ඒ අයගේ දවල් කෑම වේල එපා කියලා. ඒ එකතු වෙන හාල් කිලෝ 750ක්, කඩල කිලෝ 100ක්, කව්පි කිලෝ 100ක් ,පරිප්පු කිලෝ 100ක් ගංවතුරෙන් සහ නායයෑම්වලින් අවතැන් වෙච්ච මිනිස්සුන්ට දෙන්න කියලා. 👏🥺

01/12/2025

අවසන් ගෞරවයවත් නොමැතිව අවසන් ගමන් ගිය ආදරණීය මිනිසුනි,
ඔබ සියලු දෙනාටම නිවන් සුව ලැබේවා 🥺🙏

30/11/2025

දෙවියනේ කාටවත් වරදක් නොකරපු අහිංසක සත්තු 🥺🙏🇱🇰

Indirizzo

Verona
37100

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Ashan Online pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a Ashan Online:

Condividi