Black Eagle Racing

Black Eagle Racing 🇯🇵 🇱🇰カスン ヴイラジュ グナセカラ 🇯🇵 🇱🇰
🇯🇵🇱🇰" 15 අපි යක්කු බොලව් "🇯🇵🇱🇰.
(1)

09/06/2026

black eagle racing
Sri lankan boyz🇱🇰🇯🇵

🌙🏎️
Midnight vibes, low lights & pure passion.
Built different. Driven harder.

🚨 වාහන සොරකම් කිරීම පිළිබඳ මහජන දැනුවත් කිරීම / 車両盗難情報 🚨අපගේ Toyota Land Cruiser LC300 70th Anniversary Edition රථය 2026...
08/06/2026

🚨 වාහන සොරකම් කිරීම පිළිබඳ මහජන දැනුවත් කිරීම / 車両盗難情報 🚨

අපගේ Toyota Land Cruiser LC300 70th Anniversary Edition රථය 2026 ජුනි 7 වන දින රාත්‍රී 12.00 – 1.00 අතර කාලය තුළ සොරකම් කරගෙන ගොස් ඇත.

📍 සොරකම සිදුවූ ස්ථානය:

Ichihara-shi, Tatsumidai Nishi

🚘 වාහන විස්තර:
• Toyota Land Cruiser LC300
• 70th Anniversary Edition
• වර්ණය: Burgundy Red / Dark Red Metallic
• ජපන් ලියාපදිංචි අංකය: 市原 310 た 79-86

මෙම වාහනය පිළිබඳ කිසියම් තොරතුරක් ලබා දිය හැකි පුද්ගලයෙකුට මුදල් ත්‍යාගයක් ලබා දෙනු ඇත.

📞 කරුණාකර පහත අංකයට අමතන්න:
080-9669-4848

මෙම පණිවිඩය හැකි තරම් බෙදාහරින්න. ඔබගේ සහාය ඉතා අගය කරමු.



🇯🇵 日本語

トヨタ ランドクルーザー LC300 70周年記念モデル が盗難されました。

📅 盗難日時:
2026年6月7日 深夜0:00〜1:00頃

📍盗難発生場所:

市原市辰巳台西

🚘 車両情報
• Toyota Land Cruiser LC300
• 70th Anniversary Edition
• ボディカラー:ワインレッド(バーガンディレッド)
• ナンバー:市原 310 た 79-86

車両に関する有力な情報を提供していただいた方には、謝礼(金銭報酬) をお支払いします。

📞 情報提供先:
080-9669-4848

些細な情報でも構いません。ご協力よろしくお願いいたします。

#ランドクルーザー300 #車両盗難 #盗難車 #千葉県 #市原市 #拡散希望

18/05/2026

SL LIONS riders motocross

🔥🏁 SL LIONS MOTOCROSS 2026 🏁🔥Motocross කියන්නේ speed විතරක් නෙමෙයි… ඒක experience එකක්, courage එකක්, සහ legendary rider...
15/05/2026

🔥🏁 SL LIONS MOTOCROSS 2026 🏁🔥

Motocross කියන්නේ speed විතරක් නෙමෙයි… ඒක experience එකක්, courage එකක්, සහ legendary ridersලා හදපු history එකක්. 💥🇯🇵

ඒ history එකේ නමක් තමයි
🔥 LEGEND #51 HARSHANA KANDEARACHCHI 🔥

පරණම දවස් වල ඉඳන් motocross field එකේ අත්දැකීම් බහුල rider කෙනෙක් ලෙස, Harshana Kandearachchi කියන්නේ Ananda Wedisinghe, Tuan Ossen, Gayan Sandaruwan, Yuhan Rajitha Silva, Nuwan Dassanayake වගේ legendary ridersලා එක්ක track එක share කරපු, race spirit එක ජීවත් කරපු දක්ෂ rider කෙනෙක්. 🏍️💨

අපේ “SL LIONS MOTOCROSS 2026” race එකට එයාගේ support එක සහ participation එක ලැබෙනවා කියන්නේ අපිට ලොකු ගෞරවයක්. 🙏🔥
එයත් මේ adrenaline full race festival එකට සහභාගී වෙන්න නියමිතයි!

📅 DATE : 2026.08.14
📍 LOCATION : NARITA MX PARK 🇯🇵

Japan වල motocross ආසාවෙන් ඉන්න ඔයාලත් මේ unforgettable event එක බලන්න අනිවාර්යයෙන් එන්න! Legendary ridersලා, high speed battles, muddy action සහ next level atmosphere එකක් ඔයාලට බලාගන්න පුළුවන්. 💪🔥

“Track එක ඇතුළේ legendsලා හැදෙන්නේ races වලින්… history ලියවෙන්නේ courage එකෙන්.” 🏁👑

🔥

🔥🏁 NATIONAL CHAMPION 🏁🔥  #07 – SHANUKA SANDARUWANශ්‍රී ලංකාවේ Motocross ක්ෂේත්‍රයේ තම දක්ෂතාවයෙන් සහ ජයග්‍රහණ වලින් විශේ...
15/05/2026

🔥🏁 NATIONAL CHAMPION 🏁🔥

#07 – SHANUKA SANDARUWAN

ශ්‍රී ලංකාවේ Motocross ක්ෂේත්‍රයේ තම දක්ෂතාවයෙන් සහ ජයග්‍රහණ වලින් විශේෂ ස්ථානයක් ගත් National Champion rider කෙනෙක් වන Shanuka Sandaruwan 🇱🇰🏆
අපේ 🇯🇵 SL LIONS RIDERS MOTOCROSS 2026 event එකත් සමඟ එකතු වීම අපට ලොකු ගෞරවයක් වගේම ලොකු ශක්තියක්. 💪🔥

Track එක උඩ speed, control, racing mentality සහ champion level riding skills වලින් හැමෝගෙම ආදරය දිනාගත් ඔබ වගේ rider කෙනෙක් අපේ event එකට සහභාගී වීමෙන් මේ race festival එක තවත් next level එකකට යනවා කියන එක අනිවාර්යයි! 🏍️⚡️

මේ event එකේදී adrenaline full battles, high speed racing action සහ unforgettable motocross moments බලන්න පුළුවන් වෙයි. 🔥🏁
එමෙන්ම Shanuka Sandaruwan වැනි නාමදාරී, දක්ෂ සහ legendary ridersලා රැසක්ද මෙම event එකට සහභාගී වීමට නියමිතයි. 😍🏆

ඒ නිසා motocross ආදරය කරන හැමෝටම මේක අනිවාර්යයෙන්ම miss කරන්න බැරි race event එකක් වෙනවා! 🇯🇵🔥

SL Lions Riders family එක වෙනුවෙන්,
ඔබ අපේ event එකත් සමඟ එකතු වීම පිළිබඳව හෘදයාංගම ස්තූතියි ❤️🙏

📅 2026.08.14
📍 Narita MX Park – Japan 🇯🇵

ඔයාලත් එන්න…
Champion ridersලාගේ live racing action එක ඇස් දෙකෙන්ම බලන්න 👀🔥
Track එක උඩ real motocross power එක experience කරන්න 🏍️💨

🔥 RIDE. DOMINATE. INSPIRE. 🔥

🏁🔥 SL LIONS RIDERS MOTOCROSS 2026 🔥🏁━━━━━━━━━━━━━━━🏆 SPECIAL GUEST APPEARANCE 🏆🇱🇰 SLGT NATIONAL CHAMPION        #66 USHA...
15/05/2026

🏁🔥 SL LIONS RIDERS MOTOCROSS 2026 🔥🏁
━━━━━━━━━━━━━━━

🏆 SPECIAL GUEST APPEARANCE 🏆

🇱🇰 SLGT NATIONAL CHAMPION
#66 USHAN PERERA

Sri Lanka motorsports arena එකේ top level achievements එක්ක racing field එකේ නමක් හදාගත්ත champion rider කෙනෙක් වන Ushan Perera, අපගේ race event එකට සහභාගී වීමට නියමිතයි! 🔥🏎️🏍️

ඔහු වැනි national level champion කෙනෙක් අපේ event එකට පැමිණීම, SL Lions Riders family එකට ලොකු ගෞරවයක් වගේම මේ race එකේ value එක තවත් ඉහළට ගෙනියන විශේෂ අවස්ථාවක් ❤️🦁

මෙවර event එකේ ඔබට දැකගන්න ලැබෙන්නේ 👇
🔥 High speed motocross battles
🔥 Top riders & legendary racers
🔥 Massive crowd energy
🔥 Non-stop adrenaline action
🔥 Unforgettable race atmosphere

📅 DATE — 2026.08.14
📍 LOCATION — Narita MX Park 🇯🇵

⚡️ Japan වල motocross loversලා හැමෝම එකතු වෙන,
2026 biggest motocross experience එක miss කරන්න එපා!

🎟️ Bring your crew, feel the engine roar, and witness the action LIVE!

━━━━━━━━━━━━━━━
🦁 SL LIONS RIDERS MOTOCROSS 2026
WE RIDE AS ONE — WE WIN AS LIONS 🔥

🔥🏁 SL LIONS RIDERS MOTOCROSS 2026 🏁🔥Japan ඉන්න අපි දෙන්න යන්නේ next level motocross experience එකක්! 🇯🇵🔥Sri Lankaවේ top ...
15/05/2026

🔥🏁 SL LIONS RIDERS MOTOCROSS 2026 🏁🔥

Japan ඉන්න අපි දෙන්න යන්නේ next level motocross experience එකක්! 🇯🇵🔥
Sri Lankaවේ top ridersලා සහ අලුත් generation ridersලා එකම track එකක තමන්ගේ talent, speed සහ courage එක prove කරන adrenaline full race festival එකකට ඔයත් ready ද? 💥🏍️

📍 LOCATION
Narita MX Park – 成田モトクロスパーク
Narita, Japan 🇯🇵

📅 RACE DATE
2026 . 08 . 14

🎯 ORGANIZED BY
TEAM CHIBA 🇯🇵

🔥 Sri Lankaවේ top racersලා සහ amateur ridersලා එක්ක international motocross vibe එකක්
🔥 Mud • Speed • Jumps • Battle • Championship Energy
🔥 Monster Energy style race atmosphere එකක්

🏍️ Honda • Yamaha • Kawasaki • KTM • Suzuki riders welcome!

💥 මේක race එකක් විතරක් නෙමෙයි…
මේක ridersලාගේ passion එක, speed එක සහ courage එක prove කරන real battlefield එකක්! 🔥

🎌 Japan track එක උඩ Sri Lankan motocross spirit එක පෙන්නන්න set වෙන්න!
Crew එකත් එක්ක එන්න… support කරන්න… race කරන්න… dominate කරන්න! 🦁🔥

⚡ RIDE • DOMINATE • INSPIRE ⚡

Black eagle racing Sri lankan boyz🇱🇰🇯🇵 🖤🏍️CB1000R 2020Fully Modified Carbon Beast ☠️🔥Street eka pura dominate karana raw...
08/05/2026

Black eagle racing
Sri lankan boyz🇱🇰🇯🇵

🖤🏍️
CB1000R 2020
Fully Modified Carbon Beast ☠️🔥

Street eka pura dominate karana raw power ekak.
Carbon fiber full custom look ekka aggressive stance, smooth inline-4 sound, pure Japanese muscle 🇯🇵⚡

Not built to follow trends…
Built to break necks. 😈🔥



Owner isuru peiris 🇱🇰🇯🇵

住所

Kashiwa-shi, Chiba

ウェブサイト

アラート

Black Eagle Racingがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

共有する