Taste By Pavi

Taste By Pavi 🌸 Welcome to Taste by Pavi! 🌸
💕 Cooking with love, sharing inspiration 💕

කමුද ටිකක් Home made kottu🥰
23/09/2026

කමුද ටිකක් Home made kottu🥰




23/09/2026

උතුම් සම්බුද්ධ පූජාව භාග්‍යවතුන් වහන්සේට පූජාවේවා පූජාම වේවා🙏



ලේසියෙන්ම හදමුද
16/09/2026

ලේසියෙන්ම හදමුද




16/09/2026

ඔයාලත් මෙහෙමද ඉස්සෝ කරි හදන්නේ.




වැස්සේ උණු උණු ආප්ප
15/09/2026

වැස්සේ උණු උණු ආප්ප




B B Q vibes 🏞️
02/09/2026

B B Q vibes 🏞️





අද හදමු ක්‍රිස්පියට තෝසේ🫓🥣 අවශ්‍ය දේවල්* සුදු හාල් – කෝප්ප 2* උඳු – කෝප්ප ½* හබල පෙති – කෝප්ප ¼* උළුහාල් – තේ හැඳි ½* ලු...
28/08/2026

අද හදමු ක්‍රිස්පියට තෝසේ🫓

🥣 අවශ්‍ය දේවල්

* සුදු හාල් – කෝප්ප 2
* උඳු – කෝප්ප ½
* හබල පෙති – කෝප්ප ¼
* උළුහාල් – තේ හැඳි ½
* ලුණු – රස අනුව
* වතුර – අවශ්‍ය පමණට
* තෙල් – අවශ්‍ය පමණට

👩‍🍳 හදන විදිහ

1. හාල්, උඳු සහ උළුහාල් වෙන වෙනම හෝ එකට පැය 5–6ක් පොඟවන්න.
2. හබල පෙති වෙනම විනාඩි 10–15ක් පොඟවන්න.
3. පොඟවාගත් සියල්ල එකට දාලා හොඳින් සිහින්ව අඹරන්න.
4. බැටර් එක වසා පැය 8–12ක් පැසෙන්න තබන්න.
5. පැසුණු පසු ලුණු දාලා මිශ්‍ර කරන්න. අවශ්‍ය නම් වතුර ටිකක් දාලා දියාරු බැටර් එකක් හදාගන්න.
6. තවා හොඳට රත් කරලා, බැටර් එක හැන්දක් දාලා ඉතා සිහින්ව වටේට පතුරවන්න.
7. වටේට තෙල් ටිකක් දාලා මධ්‍යම ගින්දරේ රන්වන් පාටට එනකම් බැදගන්න.
8. යට පැත්ත හොඳට ක්‍රිස්පි වුණාම පෙරළන්නේ නැතුව නමලා ගන්න.

🔥 Extra crispy tip: බැටර් එක දියාරු වීම වැදගත්. තවා හොඳින් රත් වෙලා තියෙන්න ඕනේ, ඒත් ඩෝසා දාපු ගමන් ගින්දර අඩු කරලා මධ්‍යම ගින්දරේ බැදගන්න. 😋

#තෝසේ


住所

Kawasaki-shi, Kanagawa

ウェブサイト

アラート

Taste By Paviが新しいニュースやキャンペーンを投稿したら、いち早くメールでお知らせします。メールアドレスが他の目的に使われることはなく、いつでも配信を停止できます。

ショートカット

共有する