18/09/2026
පුංචි පැටියට හැමදාමත් හොඳම දේ දෙන්න කැමති ආදරණීය අම්මලා වෙනුවෙන්ම... 👶🏼🌸
ඔයාගේ රත්තරන් පැටියාගේ සියුම් සමට උපරිම රැකවරණයක් සහ මෘදු බවක් එකතු කරන්න Baby Cheramy Baby Cream දැන් Leyon අපෙන් මිලදී ගන්න පුළුවන්. 🧴
ඇල්මන්ඩ් සාරය, විටමින් E සහ කිරි අඩංගු කරමින්, දරුවාගේ සමේ නිරෝගී බව සහ pH අගය මනාව පවත්වා ගන්න මෙය විශේෂයෙන්ම නිපදවා තිබෙනවා. 🍃🍼
පැටියාගේ සම වියළීමෙන් වළක්වා, දවස පුරාම සුවඳවත්ව සහ සුවපහසුවෙන් තියන්න අදම ඇණවුම් කරන්න!
¥625/-💖
Order Now:
https://leyonsuper.com/product/baby-cheramy-baby-cream/
👉 ඔයාගේ order එක 10kg වලට වඩා අඩු නම් Delivery Fee එක ¥99/- විතරමයි....
𝐈𝐬𝐥𝐚𝐧𝐝 𝐖𝐢𝐝𝐞- 𝐂𝐚𝐬𝐡 𝐨𝐧 𝐃𝐞𝐥𝐢𝐯𝐞𝐫𝐲
15000¥ ට වඩා වැඩි orders වලට Delivery Free...
*Okinawa සඳහා නොමිලේ ප්‍රවාහනය අදාළ නැත.