The Editing Factory'JP

The Editing Factory'JP ''We Capture The your Feeling''
🇯🇵🇯🇵🇱🇰🇱🇰
Do everything you need from logo design to YouTube video editor to page in one place..

12/11/2024

🥰

27/05/2024

සංස්කරණ මානයන්ගෙන් ඔබ්බට යන The Editing Factory'JP කලාවේ වෙනසත් එක්ක එකතු වුන Max win ඔබට ස්තුතියි..., 🫡🫡🫡
වැඩි විස්තර මොකටද හැමෝම දන්නත්‍රෛලෝක Live in Concert 2k24 එකේ Video සංස්කරණය අපිට ලැබීම සතුටක්... ඒවගේම ආදරෙන් ආරාධනා කරනවා ටිකට් ගැන විස්තර Max win Page එකේ තියේ අනිවා ටිකට් එකක් අරන් එදාට එන්න මේක වෙනම රහක්...

ජපානේ ඉන්න ඔයාගේ YouTube එකට, Event එකට, Promotion එකට, හරියන විදියට හොදම edit එක අපෙන්...
16/05/2024

ජපානේ ඉන්න ඔයාගේ YouTube එකට, Event එකට, Promotion එකට, හරියන විදියට හොදම edit එක අපෙන්...

සංසාර කතාව.Out Now ☺️Link: https://youtu.be/HK0PXWHiDVgTitle | SANSARA KATHAWAArtiste | 中村 / Amila JayaneththMusic Produ...
05/05/2024

සංසාර කතාව.
Out Now ☺️

Link: https://youtu.be/HK0PXWHiDVg

Title | SANSARA KATHAWA
Artiste | 中村 / Amila Jayanethth
Music Produced by SAMPLETRAK Production
Lyrics | රැඩිකල් අසපුව - The Radical Monastery with Shehan Weerasinghe
Music Video Directed by The Editing Factory'JP
Production |

අවුළුවා දැමු මතක මැද
නුබ ඉගිකර කැලබුවා හද
අපි නැවතුන තැන් වල මතක
තවමත් මැවෙනවා වරින් වර .....

සංසාර කතාවට පද ගැලපුව
මං ගාවින් තියාන හැඩ බල බල
ලියන්න හිතාන කවි නුබ ගැන
මං අයෙත් හොයනවා පද ඇරබුම....

අදුරුමතක මැද මගේ හිත නලියයි
නුබගැන නිතරම මතක අවුස්සයි
ආදර කතා පොතට ලියු වචනයි
හදවත හඩන්නේ මට නොදැනීමයි....

Title | SANSARA KATHAWAArtiste | 中村 / Amila JayaneththMusic Produced by SAMPLETRAK ProductionLyrics | රැඩිකල් අසපුව - The Radical Monastery with Shehan k wee...

03/05/2024

Coming Soon 💥


Subscribe කරලා තියාගන්න...
https://www.youtube.com/

The Editing Factory'JP රැඩිකල් අසපුව - The Radical Monastery
カウシカ シェハン

The Editing Factory'JP now in Japan,🇯🇵🇯🇵 🇱🇰🇱🇰 🎬 Video editing  🎬slideshow, Branding, Logo design, Cover design, Facebook...
29/04/2024

The Editing Factory'JP now in Japan,🇯🇵🇯🇵 🇱🇰🇱🇰 🎬
Video editing

🎬slideshow, Branding, Logo design, Cover design, page flyer kit, commercial making, all services in one place.. 🎬🎬

සියලුම සේවාවන් එකම තැනකින්..

27/04/2024

The Editing Factory'JP now in Japan,🇯🇵🇯🇵 🇱🇰🇱🇰 🎬 Video editing, slideshow, Branding, Logo design, Cover design, page flyer kit, commercial making, all services in one place.. 🎬🎬

සියලුම සේවාවන් එකම තැනකින්..

Until dreams come true. take a walk...夢が現実になるまで。歩く...ආයුබෝවන් Tokyo
04/11/2023

Until dreams come true. take a walk...
夢が現実になるまで。歩く...

ආයුබෝවන් Tokyo

住所

Nerima-ku, Tokyo
179-0079

営業時間

水曜日 19:00 - 00:00
木曜日 19:00 - 00:00
土曜日 08:00 - 22:00
日曜日 08:00 - 22:00

アラート

The Editing Factory'JPがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

共有する

カテゴリー