Chamo’s Memos

Chamo’s Memos Chamo’s Memos, デジタルクリエイター, Nogata-shiの連絡先情報、マップ、方向、お問い合わせフォーム、営業時間、サービス、評価、写真、動画、お知らせ。

මේ තමයි අපි දෙන්නාගෙ ජපානයේ පළවෙනි ව්‍යාපාරය — Ceyora Restaurant.අපේ පළවෙනි දරුවා 💛ජපානයේ අපිට අපේම කියලා ඉන්නෙ අපි දෙන්...
05/02/2026

මේ තමයි අපි දෙන්නාගෙ ජපානයේ පළවෙනි ව්‍යාපාරය — Ceyora Restaurant.
අපේ පළවෙනි දරුවා 💛

ජපානයේ අපිට අපේම කියලා ඉන්නෙ අපි දෙන්නා විතරමයි.
ඒ නිසා අපි අපි වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා.

මේ රෙස්ටුරන්ට් එක හදන්න අපි සැහෙන්න මහන්සි වුණා.
අපි මෙතන රෙස්ටුරන්ට් එක දාන්න තෝරගත්ත වෙලාවේ කිසිම දෙයක් තිබුණේ නැහැ.
නිකන්ම නිකන් හිස් වෙච්ච කඩයක් විතරයි තිබුණේ.

අපි මේ තැන ජූලි මාසයේ තමයි ගත්තේ.
අරගෙන මාස 4ක් ටික ටික ලස්සන රෙස්ටුරන්ට් එකක් කරා.

මම එතකොට පොඩි part-time job එකක් කරන ගමන් හිටියේ 7-Eleven එකක.
ඒ වගේම මගේ මහත්තයත් එයාගේ රැකියාව කරන ගමන්, වැඩ ඉවර වෙලා මෙතනට ඇවිත්, ටික ටික මෙතන ලස්සනට අද මේ පේන විදිහ දක්වා හැදුවා.

උදව් ඉල්ලන්නවත්, උදව් කරන්නවත් අපිට මෙහේ කවුරුත්ම නැහැ.

ඉතින් අපි ගොඩක් බාධක මැද මහන්සි වෙලා මේක හැදුවේ.
මොකද අපි සමහර දේවල් ගැන දැනගෙන හිටියේ නැහැ.
කරන්ට් වයරින් වැඩ, ටැප් ලයින්, සින්ක් හදන්න, පොළව හදන්න, සිවිලිම හදන්න —
ඒ හැමදේම අපිටම කරන්න වුණා.

ඇත්තටම මාරම සතුටුයි,
මේ රෙස්ටුරන්ට් එක මේ විදිහට දකිද්දි ❤️

18/07/2023

🇱🇰🇯🇵 🇯🇵🇱🇰 #焼き鳥丼

15/07/2023

❤️❤️❤️

19/06/2023

🍕🍕🍕
19/06/2023

🍕🍕🍕

                                 #ケーキ屋
19/06/2023

#ケーキ屋

12/05/2023

Cake in japan

住所

Nogata-shi, Fukuoka

電話番号

0763213155

ウェブサイト

アラート

Chamo’s Memosがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

ショートカット

共有する