Senhiru Media Japan

Senhiru Media Japan Any sufficiently advanced technology is equivalent to magic. Live Event Coverage Video Production From Senhiru Media Productions.

We Cover any Type of Happenings and Stream them Live!

12/09/2026
🙇‍♂️🙏
11/09/2026

🙇‍♂️🙏

日本スリランカビジネス評議会(SLBCJ)は、この困難な時に、熊本の皆様と心を一つにし、被災された方々に心よりお見舞い申し上げます。
南日本を襲った大きな地震を受け、SLBCJは、会員の皆様から寄せられた温かいご支援とご協力により、熊本地震災害救援基金へ50万円を寄付いたしました。
私たちスリランカ人は、スリランカが困難な時期にあった際、日本の皆様からいただいた温かいご支援と寛大なご厚意を決して忘れることはありません。今回の寄付は、両国の深い友情と絆を大切にし、これまでいただいたご支援への感謝の気持ちを表す、ささやかな恩返しです。
SLBCJは、熊本の皆様とともに、一日も早い復旧・復興と、被災された地域の再建を心よりお祈り申し上げます。
スリランカの人々より、心からの連帯と敬意を込めて。

මේ වචන ටික හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ. 🙏🙇‍♂️😍 හැමෝම මේ අනුව ජීවත් වෙන්න උත්සාහ කරනවා නම් මේ ලෝකය ගොඩක් ලස්සන වෙයි...😍
10/09/2026

මේ වචන ටික හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ. 🙏🙇‍♂️😍 හැමෝම මේ අනුව ජීවත් වෙන්න උත්සාහ කරනවා නම් මේ ලෝකය ගොඩක් ලස්සන වෙයි...😍

👇

ඔන්න අපේ ජපානයේ නර්තන කණ්ඩායම් වලට අවස්ථාවක්..🇱🇰❤️🇯🇵❤️
10/09/2026

ඔන්න අපේ ජපානයේ නර්තන කණ්ඩායම් වලට අවස්ථාවක්..🇱🇰❤️🇯🇵❤️

ජපානයේ ශ්‍රී ලංකීය නර්තන කණ්ඩායම් සඳහා ආරාධනා

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ජපානයේ පිහිටි ශ්‍රී ලංකා සාම්ප්‍රදායික නර්තන කණ්ඩායම්වලට, Aichi-Nagoya 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ නිල සංස්කෘතික වැඩසටහන වන ONE ASIA WORLD – CROSSROADS FESTIVAL සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා කැමැත්ත ප්‍රකාශන ඉදිරිපත් කරන ලෙස ආරාධනා කරයි.

CROSSROADS FESTIVAL 2026 සැප්තැම්බර් 19 සිට ඔක්තෝබර් 4 දක්වා නගෝයා හි හිසයා ඔඩෝරි උද්‍යානයේ සකේ හිරෝබාස් හිදී ආසියානු රටවල් සහ කලාපවලින් සංස්කෘතික රංගනයන් ඉදිරිපත් කෙරේ. ප්‍රසංග ආසන්න වශයෙන් මිනිත්තු 25-30 අතර කාලයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඇඳුම් පැළඳුම් කාමර සහ ශබ්ද උපකරණ සංවිධායකයින් විසින් සපයනු ලැබේ.

අයදුම්පත් භාරගැනීමේ අවසන් කාලසීමාව "2026 සැප්තැම්බර් 14 වන දින දහවල් හෝ ඊට පෙර"

අයදුම් කිරීමට පහත දිගුව ඔස්සේ පිවිසෙන්න
https://forms.gle/iBGWCu66YLwjFMaR8

පහත ඇති දිගුව ඔස්සේ යදුම්පත ලබාගෙන එය පුරවා ගූගල් පෝරමය වෙත උඩුගත කරන්න.
https://drive.google.com/file/d/1qLSksh7HWVOSy5HiFBvTthbwUHw-e5GX/view?usp=drive_link

The Embassy of Sri Lanka in Japan invites Sri Lankan traditional dance troupes based in Japan to submit Expressions of Interest to represent Sri Lanka at the ONE ASIA WORLD – CROSSROADS FESTIVAL, the official cultural programme of the Aichi-Nagoya 2026 Asian Games.

The CROSSROADS FESTIVAL will be held at Sakae Hirobas, Hisaya Odori Park, Nagoya, during 19 September – 4 October 2026, featuring cultural performances from Asian countries and regions. Performances are expected to be approximately 25–30 minutes in duration. Dressing rooms and sound equipment will be provided by the organisers.

The deadline for accepting applications is "at or before noon on September 14, 2026."

To apply, please visit the following link:
https://forms.gle/iBGWCu66YLwjFMaR8

Download the application form from the link below, fill it out, and upload it to Google Form.
https://drive.google.com/file/d/1qLSksh7HWVOSy5HiFBvTthbwUHw-e5GX/view?usp=drive_link


04/09/2026

දැන්ම Ceylon Remittance සමග එකතු වෙමු අඩු වියදමකින්, ඉක්මණින්, පහසුවෙන් ඔබේ මුදල් යවන්න

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකියා අවස්ථා. ඔබටත් සුදුසුකම් ඇත්නම් අයදුම් කර බලන්න..🇱🇰🇯🇵
03/09/2026

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකියා අවස්ථා. ඔබටත් සුදුසුකම් ඇත්නම් අයදුම් කර බලන්න..🇱🇰🇯🇵

The Embassy of Sri Lanka, Tokyo, is seeking individuals for the
Clerk/ Typist/ Office Aide post.

🙏🙇‍♂️
02/09/2026

🙏🙇‍♂️

❤️🇯🇵🇱🇰❤️🙇‍♂️🙏
30/08/2026

❤️🇯🇵🇱🇰❤️🙇‍♂️🙏

住所

5 Chome, Higashi Yukigaya
Ota-ku, Tokyo
1450065

アラート

Senhiru Media Japanがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

事業に問い合わせをする

Senhiru Media Japanにメッセージを送信:

ショートカット

共有する

カテゴリー