EITO MEDIA

EITO MEDIA We are Sri Lankans in Japan ��

04/05/2026

2026 NOVA Dimuth K

2026 ජපන් ජාතික බක්මහ උළෙලේ අවුරුදු කුමරිය ලෙස තේරිපත් අවුරුදු කුමරියට උනුසුම් සුබපැතුම් එක් කරනු ලබන අතර එ සදහා සහභාගි ...
20/04/2026

2026 ජපන් ජාතික බක්මහ උළෙලේ අවුරුදු කුමරිය ලෙස තේරිපත් අවුරුදු කුමරියට උනුසුම් සුබපැතුම් එක් කරනු ලබන අතර එ සදහා සහභාගි වු අනිකුත් කුමරියන්ටත් එම තරගය සදහා විනිශ්චය දුන් විනිශ්චය මන්ඩලයටත් EITO MEDIA අප අපගෙ විශෙෂ ස්තුතිය පුදකරනු ලබයි.

2026 ජපානයේ ජාතික බක් මහා උළෙල මෙවර චිබා ප්‍රාන්තයෙදි ඉතා සාර්තකලෙස නිමා අවසන් කිරිමට එයට පැමින සහයෝගය දුන් ඔබ සියලූම දෙ...
20/04/2026

2026 ජපානයේ ජාතික බක් මහා උළෙල මෙවර චිබා ප්‍රාන්තයෙදි ඉතා සාර්තකලෙස නිමා අවසන් කිරිමට එයට පැමින සහයෝගය දුන් ඔබ සියලූම දෙනාට EITO MEDIA අප අපගෙ ස්තුතිය පුදකරනු ලබයි.

මොනොයි දුම්රිය ස්ථානයේ සිට පැයකට වරක් අවුරුදු උත්සව භූමිය වෙත නොමිලයේ ඔබ සඳහා ප්‍රවාහන පහසුකම් බස්‍ රථයක් මගින් සපයනු ලැ...
18/04/2026

මොනොයි දුම්රිය ස්ථානයේ සිට පැයකට වරක් අවුරුදු උත්සව භූමිය වෙත නොමිලයේ ඔබ සඳහා ප්‍රවාහන පහසුකම් බස්‍ රථයක් මගින් සපයනු ලැබේ.

2026 සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සවය මෙවරත් චිබා ප්‍රාන්තයේ අති උත්කර්ෂවත් ලෙස සැමරීමට සූදානම් වී ඇති බව සතුටින් දැ...
18/04/2026

2026 සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සවය මෙවරත් චිබා ප්‍රාන්තයේ අති උත්කර්ෂවත් ලෙස සැමරීමට සූදානම් වී ඇති බව සතුටින් දැනුම් දෙමු.

2026 අප්‍රේල් 19 වන ඉරිදා, පෙ.ව. 9:30 සිට සවස 6:00 දක්වා, සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා, සංස්කෘතික විනෝදාස්වාද වැඩසටහන්, රසවත් ශ්‍රී ලාංකීය ආහාර සහ විවිධ උත්සව ක්‍රියාකාරකම් සමඟ මෙම උත්සවය පැවැත්වේ.

住所

Sakura-shi, Chiba

ウェブサイト

アラート

EITO MEDIAがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

共有する

カテゴリー