Simplify Japan

Simplify Japan Simplify Japan Youtube Channel

හින් වෙන්න එපා විපතක්නේ වෙලා තින්නේ ......දැකපු උන් Comment එකක් දාගෙන යන් .....
27/10/2024

හින් වෙන්න එපා විපතක්නේ වෙලා තින්නේ ......

දැකපු උන් Comment එකක් දාගෙන යන් .....

With Japan Bodare-ජපන් බෝඩරේ – I just got recognized as one of their rising fans! 🎉
23/08/2024

With Japan Bodare-ජපන් බෝඩරේ – I just got recognized as one of their rising fans! 🎉

ජපානේ ඉන්න ඔයාල කොහොමද කොන්බිනියක PART-TIME ජොබ් එකක් හොයාගන්නේ කියලා මම මේ Video එකේදී ඔයාලට කියලදෙනවා . 7-ELEVEN ,FAMI...
27/05/2024

ජපානේ ඉන්න ඔයාල කොහොමද කොන්බිනියක PART-TIME ජොබ් එකක් හොයාගන්නේ කියලා මම මේ Video එකේදී ඔයාලට කියලදෙනවා .
7-ELEVEN ,FAMILY MART ,LAWSON ,DAILY YAMAZAKI ,MINI STOP කියන කොන්බිනි වල තියෙන JOB හොයාගෙන ගෙදරදීම APPLY කරන විදිය ඔයාලට මේ VIDEO එක බලලා ඉගෙන ගන්න පුළුවන් .

Video Link

https://urlgeni.us/youtube/simplifyjapan

ලෝකයේ උසම ලෝකඩ ප්‍රතිමාව USHIKU DAIBUTSU (牛久大仏) IBARAKI JAPAN
21/04/2024

ලෝකයේ උසම ලෝකඩ ප්‍රතිමාව USHIKU DAIBUTSU (牛久大仏) IBARAKI JAPAN

Ushiku Daibutsu යනු ජපානයේ Ibaraki ප්‍රාන්තයේ Ushiku නගරයේ පිහිටා ඇති විශාල ලෝකඩ හිටි බුද්ධ ප්‍රතිමාවකි. එය මීටර් 120 ක් උස වන අතර එය ලෝ...

Japan Page එකක තිබුනේ ....Sri Lankan පච්ච කොටා කලු ගහලා ....😂😂😂
17/04/2024

Japan Page එකක තිබුනේ ....
Sri Lankan පච්ච කොටා කලු ගහලා ....
😂😂😂

Episode 2 Premiere 5:30PM Srilanka9:00PM Japanසෙන්මොන් එක ඉවරවෙලා ජොබ් එකක් හොයාගන්න බැරි උනොත් ලංකාවට යන්න වෙයිද ?ඔයාගේ...
14/04/2024

Episode 2 Premiere

5:30PM Srilanka
9:00PM Japan

සෙන්මොන් එක ඉවරවෙලා ජොබ් එකක් හොයාගන්න බැරි උනොත් ලංකාවට යන්න වෙයිද ?

ඔයාගේ ජපන් ඉන්න ජපන් එන්න ඉන්න යලුවන්ටත් පෙන්න Share කරන්න . YouTube Channel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා.

Channel Link
https://youtube.com/?si=fed4KkbqyFumU0hd

1 Vocational School 専門学校2රැකියාවක් සොයාගැනීමට බැරි උනොත් මොකද කරන්නේ..3මාසෙකට කලින් Excel එකෙන් Plan එකක් ගහමු3links Designated visa Application formhttps://...

10/04/2024

住所

伊香保町伊香保452/1
Minato-ku, Tokyo
377-0102

ウェブサイト

アラート

Simplify Japanがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

共有する