19/10/2025
අම්මෝ මේකෙ comment
ජපන හපන කිව්වෙ නිකන් නෙවේ ඉතිම්...... ❤️
ඒ කාලෙ ජපානෙ කියන්නෙ ඉතිම් සුපිරියක් තමයි, ඒ ජපන් හපන්නු ගොඩනගපු දේ මතින් ගොඩයන දැන් ඉන්න සිගරැට් එක ගහගත්තු ගොබ්බ ජපන් පැටව් අප්පිරියයි...
✨They shaped Japan’s soul. Their vision still moves the world 🥰🇯🇵