23/06/2022
දාර බොටෙක් එකක් ගහන්න යන්නේ...🤪😂
තෑන්ක්ස් මැණිකේ මටත් ආරාධනා කරාට...♥️♥️✊🙏
මේ 25 සෙනසුරාදා හැමෝම සෙට් වෙන්න ලංකාවේ මෙතෙක් කරන සුපිරිම Stream only tournament එකත් එක්ක.
Gayan gaming කියන්නේ එදා ඉදන් මං ගරු කරන,බෙල්ල ගහල ගියත් ඔනිම එකෙක්ට කෙලින් කතා කරන,ලොකු සීන් නැති මං දැකපු සුපිරි චරිතයක්✊😘
මේ වැඩේදි උනත් ගයියා එක්ක ලංකාවේ steamers ලා ගොඩක් එකතුවෙලා ඉන්නේ..හැමෝටම Play කරන්න චාන්ස් එකක් දෙන්න බැරිතරම්.ඒත් කොල්ලා ලොකු පොඩි streamsla කියලා කිසිම බේදෙකින් තොරව පුලුවන් විදියට හැමෝටම tournement එක play කරන්න ඉඩදීලා තියෙනවා..👏✊
අන්න ඒකයි streamer කෙනෙග්ගේ තියෙන්න ඕනි නිහතමානිකම,ඒවගෙම එකමතු කමට හැමදාම ආදරෙයි ගයියෝ... ♥️♥️තාම කරලා නැති හැමෝම Gayan Gaming follow කරලා 25 සෙට්වෙමු වලි ටික බලන්ට...හැබැයි හොරාට එන්නේ නැතිව පෝලිම් පනින්නේ නැතිව ටිකට් අරන් පිලිවලට වරෙල්ලා හොදේ...🤣🤣 🍺 බියර්🍺 එකක් එහෙම තිබ්බොත් තවත් හොදයි ඉතින්....🤣🤣
Naala Gaming Clan වල හැමෝගෙන්ම මං සමාව ඉල්ලා සිටිනවා කට්ටිය වැඩි නිසාකාවවත් Tournement එකට දාගන්න බැරි උනාට..🙏🙏🙏♥️♥️♥️