Shani’stime

Shani’stime Hi I am shani 🌸
Creating new things everyday!🎨Art and creativity are my passion.Living my best life in Japan 🇯🇵.
(2)

Follow my journey and get inspired to create something beautiful with me!Watch more on my YouTube channel 🌸🖋️🎥Shani’stime🌸

🇯🇵🏡ජපානයේ මගේ රෝස වත්ත
20/06/2026

🇯🇵🏡ජපානයේ මගේ රෝස වත්ත

16/06/2026

දැක්ක ලස්සනම හීනයක් සැබෑ උනා🇯🇵🌹🏡🥹

28/05/2026

රෝස පිපිලා තියෙද්දි නිතරම ගිහින් බලනවා..🥹🇯🇵🏡

🌷කොහොමද ඔයාලට? හුඟ දවසකින් නේද?ඔන්න අලුත් ව්ලොග් (Vlog) එකක් අරන් ආවා… ඔයාලා මේක දැක්කොත් පුදුම වෙයි.. රෝස මල් වලට ආදරේ ...
26/05/2026

🌷කොහොමද ඔයාලට? හුඟ දවසකින් නේද?
ඔන්න අලුත් ව්ලොග් (Vlog) එකක් අරන් ආවා… ඔයාලා මේක දැක්කොත් පුදුම වෙයි.. රෝස මල් වලට ආදරේ කරන අයට මේක විශේෂයි! 🌹✨
🌸 අද මම ඔයාලව එක්කන් යන්න හදන්නේ මගේ ලෝකයේ ලස්සනම තැනට... මගේ පුංචි රෝස වත්තට.
🌹 හැම දවසකම කාර්යබහුල වැඩ කටයුතු අතරේ මම වැඩිපුරම ආදරය කරන, මගේ හිතට සැනසීම ගේන තැන තමයි මේ රෝස වත්ත. උදේ පාන්දර මල්වල සුවඳ විඳිමින්, ඒ සුන්දරත්වය දකිද්දී මුළු දවසම හරිම ප්‍රබෝධමත්. මගේ මේ රෝස වත්ත මට හැමදාමත් උගන්වන්නේ ඉවසීම සහ ආදරය ගැනයි.
මේ මොහොතේ මගේ වත්තේ ලස්සනම රෝස මල් එක්ක නිදහසේ ඇවිදින්න ඔයාලත් මාත් එක්ක එකතු වෙන්න... ❤️☺️
ඔයාලට මේ වත්තේ මොන වගේ රෝස මල්ද වැඩිපුරම ලස්සන? කමෙන්ට් එකකින් කියන්න අමතක කරන්න එපා! 🌸👇

https://youtu.be/D8T_7_9tTNI?si=InBpU7PP0KGycLCI

🇯🇵ජපානයේ මගේ ගෙදර ලස්සන රෝස වත්ත🌷ආසාවෙන් හිටපු සුරංගනා ලෝකය සැබෑඋනා🌷life in japan 🏡 ...

🌷කොහොමද ඔයාලට? හුඟ දවසකින් නේද?ඔන්න අලුත් ව්ලොග් (Vlog) එකක් අරන් ආවා… ඔයාලා මේක දැක්කොත් පුදුම වෙයි.. රෝස මල් වලට ආදරේ ...
26/05/2026

🌷කොහොමද ඔයාලට? හුඟ දවසකින් නේද?
ඔන්න අලුත් ව්ලොග් (Vlog) එකක් අරන් ආවා… ඔයාලා මේක දැක්කොත් පුදුම වෙයි.. රෝස මල් වලට ආදරේ කරන අයට මේක විශේෂයි! 🌹✨
🌸 අද මම ඔයාලව එක්කන් යන්න හදන්නේ මගේ ලෝකයේ ලස්සනම තැනට... මගේ පුංචි රෝස වත්තට.
🌹 හැම දවසකම කාර්යබහුල වැඩ කටයුතු අතරේ මම වැඩිපුරම ආදරය කරන, මගේ හිතට සැනසීම ගේන තැන තමයි මේ රෝස වත්ත. උදේ පාන්දර මල්වල සුවඳ විඳිමින්, ඒ සුන්දරත්වය දකිද්දී මුළු දවසම හරිම ප්‍රබෝධමත්. මගේ මේ රෝස වත්ත මට හැමදාමත් උගන්වන්නේ ඉවසීම සහ ආදරය ගැනයි.
මේ මොහොතේ මගේ වත්තේ ලස්සනම රෝස මල් එක්ක නිදහසේ ඇවිදින්න ඔයාලත් මාත් එක්ක එකතු වෙන්න... ❤️☺️
ඔයාලට මේ වත්තේ මොන වගේ රෝස මල්ද වැඩිපුරම ලස්සන? කමෙන්ට් එකකින් කියන්න අමතක කරන්න එපා! 🌸👇

https://youtu.be/D8T_7_9tTNI?si=InBpU7PP0KGycLCI

住所

755
Yachiyo-shi, Chiba

アラート

Shani’stimeがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

ショートカット

  • 住所
  • アラート

共有する