I Love You So Much シ

I Love You So Much シ ලියමු ජීවිතේ අලුතෙන්ම, අපේ විදිහට
(1)

ප්‍රාර්ථනාවක්...!❤️
01/12/2025

ප්‍රාර්ථනාවක්...!❤️

30/11/2025

මාවිල්ආරු සොරොව්වට ඉහලින් ජලය පිටාර ගලයි.
කරුණාකර ආරක්ෂිත ස්ථාන වෙත ඉවත්වන්න.‼️

ප්‍රාර්ථනාවක්...!❤️🙇‍♂️
30/11/2025

ප්‍රාර්ථනාවක්...!❤️🙇‍♂️

29/11/2025

දැන් කාළගුණ තත්වය කොහොමද ඔයාලගේ ප්‍රදේශවල..?

29/11/2025

මිනිස්සු ජීවිතේ බේරගන්න දගලද්දී,
සමහරු super makert වල පෝලීම් ගැහිලා බඩු ගන්නවා.
අනේ මන්දා අපේ සමහරක් මිනිස්සු.
🙂

29/11/2025

අලවතුගොඩ නාය ගිහිපු ප්‍රදේශයට
සහන කණ්ඩායම් වලට ලං වෙන්න බැරි තත්වයක්ලු මේ වෙද්දී තියෙන්නේ...‼️😔
අනේ ඒ මිනිස්සු ආරක්ෂා වේවා..!

28/11/2025

රාත්‍රී 9න් පස්සේ ගම්පහ තත්වේ කොයි අතකට යයිද කියලා හිතාගන්න අමාරුයි...!
අපේ අහිංසක මිනිස්සු ආරක්ශා වේවා...!
❤️‍🩹🙇‍♂️

කොත්මලේ  ලග පාත ඉන්න අය හැකි ඉක්මනින් රම්බොඩ ගමේ අය ගැන බලන්න....‼️ Emergency contact කිසිම දෙයක් වැඩ නෑලු..
28/11/2025

කොත්මලේ ලග පාත ඉන්න අය හැකි ඉක්මනින් රම්බොඩ ගමේ අය ගැන බලන්න....‼️ Emergency contact කිසිම දෙයක් වැඩ නෑලු..

28/11/2025

කොළඹට මේ මොහොතේදී තද වැසි සහ අධික සුළං තත්වයක්!
හැමෝම අවදානයෙන් ඉමු.‼️

27/11/2025

මේ වගේ අසරණකමක් ජීවිතේ කවදාවත් දැනී නැහැ.
උතුම් තෙරු⁣වනේ ආනුභාවයෙන් මගේ රටේ අහිංසක මිනිසුන් ආරක්ෂා වෙත්වා..!

27/11/2025

දැන් කාළගුණික තත්වය
කොහොමද..?

Address

130,Sangidaehak-ro,Siheung-si,Gyeonggi-do,Korea
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when I Love You So Much シ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share