Yash’s World

Yash’s World Welcome To Yash’s World 😍😇

වෙනසකට කැමති කොරියාවේ ඉන්න අපේ Sri Lankansලාට අපේ රස එක්ක ගැලපෙන විශේෂයෙන් දරුවන් එක්ක outing එකකට හොඳ buffet place එකක්...
16/08/2026

වෙනසකට කැමති කොරියාවේ ඉන්න අපේ Sri Lankansලාට අපේ රස එක්ක ගැලපෙන විශේෂයෙන් දරුවන් එක්ක outing එකකට හොඳ buffet place එකක් හොයනවා නම්, Ashley Queens එක Bucket list එකට දාගන්න පුළුවන්. (දැන් වෙනම Kids Friendly food section එකකුත් තියෙනවා)

🍈 අපි ගිය වෙලාවේ Summer Dessert promotion එකත් තිබුණා. ඒ වගේ කාලේන් කාලේට වෙනස් ආහාරත් (Seasonal varieties ) Italian, Spain, Thailand , Japan , Traditional Korean Food වගේම විවිද ආහාර වර්ග ගොඩාක් රස විදින්න පුලුවන්

කොරියාවේ කොහේ හිටියත් ළඟම Ashley Queens එකක් තියෙනවද බලලා, family එකත් එක්ක try කරලා බලන්න පුළුවන්.

අපි අවට කීපයක්ම තියෙන නිසා නිතර යැවෙනවා . ගිහින් නැති අයට දැනගන්න අපි try කරපු food & desserts වල photos ටිකත් මේ post එකේ දාලා තියෙනවා.

ඔයාලා Ashley Queens ගිහින් තියෙනවා නම්, ඔයාලගේ favourite dish එක මොකක්ද? 😍👇
Comment එකකින් අපිත් එක්ක share කරන්න!

මගේ නම් මේ සැරේ Favorite Lasagna 😋😋

සටහන: Branch opening hours සහ menu/seasonal promotions වෙනස් වෙන්න පුළුවන්. යන්න කලින් Ashley app/official store information එකෙන් confirm කරගන්න එක හොඳයි.

14/08/2026

නිදහසේ Coffee එකක් බොන්න ආසා අයට Daegu -Nongong වල ලස්සන View එකක් එක්ක තියෙන Enelrio

සුදු පුතාගේ අද Dinner 🍽️ Oats & Corn flour mixed coconut Rotty (with Peanut butter )       ゚                      #ඕට්ස්...
13/08/2026

සුදු පුතාගේ අද Dinner 🍽️

Oats & Corn flour mixed coconut Rotty (with Peanut butter )

゚ #ඕට්ස් #බබාලාටකෑම

සුදු පුතාගේ අද Dinner 🍽️ Oats Pancake With date syrup       ゚                      #ඕට්ස්  #බබාලාටකෑම
10/08/2026

සුදු පුතාගේ අද Dinner 🍽️

Oats Pancake With date syrup

゚ #ඕට්ස් #බබාලාටකෑම

09/08/2026

බබාලාට ඔරිනිචිබ්( Daycare/school) යවද්දී ලේසියෙන්ම උදේට කන්න දීලා යවන්න පෝෂණීය Snack එකක් මේක

゚viralvideoシ゚viralvide ゚viralvideoシ゚viralvideo #බබාටකෑම

Summer Vacation එකට අපි ගියපු Nam Gu Gosangol ඩයිනසෝර් පාර්ක් එක! 🦖🦕🇰🇷Location 1st comment එකේ 📍                       ...
07/08/2026

Summer Vacation එකට අපි ගියපු Nam Gu Gosangol ඩයිනසෝර් පාර්ක් එක! 🦖🦕🇰🇷

Location 1st comment එකේ 📍



31/07/2026

අපිට දැන් වාහනයක් පදින්න විදියක් නෑ… 😒🙊🙆🏻‍♀️

゚viralvideoシ゚viralvide ゚viralvideoシ゚viralvideo

오늘 저녁은 디헨의 이모가 사주셨어요잡채 🍜  #잡채        ゚viralvideoシ゚viralvide   ゚viralvideoシ゚viralvideo
09/07/2026

오늘 저녁은 디헨의 이모가 사주셨어요

잡채 🍜

#잡채 ゚viralvideoシ゚viralvide ゚viralvideoシ゚viralvideo

Address

Daegu

Website

Alerts

Be the first to know and let us send you an email when Yash’s World posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share