
29/08/2025
Lloyd's Register හෝ Bureau Veritas Welding සහතිකයක් තියෙන අයට දැන් කොරියාවට එන්න අවස්ථාවක් තියෙනවා. පහත සඳහන් අනෙකුත් සන්නාම සහතිකද වලංගු වේ. (පෝස්ටුව සමග ඇති පින්තූරය බලන්න) මෙම අවස්‌ථාවට අයදුම් කල හැක්කේ ජාත්‍යන්තර පිළිගත් සහතිකයක් ඇති අයට පමණි. ලංකාව තුළ ලබාගත් සාමාන්‍ය සහතිකයකින් අයදුම් කල නොහැක. එයට හේතුව නම්, කොරියාවට පැමිණීමෙන් පසු නිසි පල පුරුද්දක් නොමැති වීම සහ දක්ෂයන් නොවීම නිසා යම් පිරිසක් රැකියා ස්ථානවලින් නෙරපා හැරීමද සිදුවී තිබේ. මෙවැනි හේතු සාධක මත ඉදිරියේදී Welding රැකියා සඳහා ජාත්‍යන්තර පිළිගත් සහතිකයක් ඇති අය පමණක් ගෙන්වා ගැනීමටද තීරණයක් පවතී. ජාත්‍යන්තර පිළිගත් සහතිකයක් ඇති අය පමනක් වැඩි විස්තර සඳහා අමතන්න.
WhatsApp link 👇
https://wa.me/message/GV4WH4VCE2IQK1