Music online

Music online MUSIC ONLINE

10/03/2022

රටක නායකයෙක් පත්වුනා...ජයග්‍රානයෙන් පසු ප්‍රකාශ කළේ..තමන් වෙනුවෙන් කැපවුන චන්දය ප්‍රකාශ කළ නොකළ රටේ ජනතාවට ස්තූති කළා...
ඒ වගේම මේක තරගයක් ඒ තරගයේ ඉතාම දක්ෂ ලෙස තරග කළ ප්‍රතිවාදියාට ස්තූති කළා..
අදින් පස්සේ තරගය ඉවරයි..අපි දෙගොල්ලක් නෙවෙයි එකම ජාතිය .අද ඉදල රටේ දියුණුව වෙනුවෙන් හැමෝම කැපවෙමු.ඒ,සදහා ජනාධිපති ලෙස කැපවෙන බව!!!!
ජනතාව කොච්චර බුද්ධිමත්ද ?ආණ්ඩුව පෙරලුනා කිරිබත් කෑවේ නෑ,ජනාධිපති ට වැඩ කරන අපේ විරුවා කියා සිංදු බයිලා හැදුවේ නෑ,රතිඤ්ඤා දැම්මෙ නෑ,විරුද්ධ වාදීන් කියල විපක්ෂ ජනතාවගේ ගෙවල් පොඩි කළේ නෑ..අඩුම ගානේ සද්දෙට බල්ලෙක් වත් බිරුවේ නෑ....පාලකයන් වගේම රටේ ජනතාවත් බුද්ධිමත් වෙන්න ඕනෑ.වැඩ කරන්න පුලුවන් උගත් බුද්ධිමත් ප්‍රායෝගික නායකයෝ පාලනයට යවන්න ඕනෑ...අපි නම් තාම ගල් යුගයේ ..තාත්තගෙන් පුතාට පුතාගෙන් මුණුපුරාට..අමු ගොබ්බයෙක් උනත් කමක් නෑ රට බාරදෙනව නෙ..කසිප්පු පැකට් එකටයි බත් පැකට් එකටයි ..
තවත් අවුරුදු 5කින් මේ,රට තවත් ඉදිරියට යනු ඇත..
කොරියාවේ නව ජනාධිපති !!!
අපිට මෙහෙ ඉදගෙන රටක් දියුණු කරන හැටි ඇස් දෙකට පෙනි පෙනි.අපේ රත්තරං මාතෲ භූමිය...වල පල්ලට යන හැටි දැක්කාම හිතේ වේදනාව ඉවසන්න නොහැක.නිධානයක් උඩ ජීවත් වන අවාසනාවන්ත ජාතියක්!! අපි..!!!
අපේ කාලකණ්නි පාලකයන්ගේ විවේචන පමණි..කයිය පමණි.කපටි කම පමණි.හොරකම පමණි..දිනෙන් දින වල පල්ලට!!
හිතන්න යමක්...
@@@@@@@@@@@@@@@@@@@@@@@
®ඉදුනිල් කිමේ කොරිය®

09/03/2022

🥺𝒖𝒔𝒆🎧 මා අමතක වී යාවී 🎧𝒖𝒔𝒆🥺

𝒂𝒓𝒕𝒊𝒔𝒕 / 𝒄𝒉𝒂𝒎𝒂𝒓𝒂 𝒘𝒆𝒆𝒓𝒂𝒔𝒊𝒏𝒈𝒉𝒂
𝑴𝒖𝒔𝒊𝒄 / 𝒅𝒂𝒓𝒔𝒉𝒂𝒏𝒂 𝒘𝒊𝒄𝒌𝒓𝒂𝒎𝒂𝒕𝒉𝒖𝒏𝒈𝒂
𝑳𝒚𝒓𝒊𝒄𝒔 / 𝒎𝒂𝒉𝒆𝒔𝒉 𝒉𝒆𝒘𝒂𝒑𝒂𝒕𝒉𝒊𝒓𝒂𝒏𝒂

𝑪𝒐𝒗𝒆𝒓 𝒗𝒆𝒓𝒔𝒊𝒐𝒏

𝑴𝒖𝒔𝒊𝒄 & 𝒎𝒊𝒙𝒊𝒏𝒈 / 𝒌𝒂𝒔𝒖𝒏 𝒅𝒊𝒔𝒔𝒂𝒏𝒂𝒚𝒂𝒌𝒆
𝑽𝒐𝒄𝒂𝒍 / 𝒎.𝒂 𝒅𝒊𝒏𝒆𝒔𝒉

𝑨𝒍𝒍 𝒄𝒓𝒆𝒅𝒊𝒕𝒔 𝒈𝒐𝒆𝒔 𝒕𝒐 𝒐𝒓𝒊𝒈𝒊𝒏𝒂𝒍 𝒂𝒓𝒕𝒊𝒔𝒕𝒔.

මා අමතක වී යාවී
දුරු රට ගියදා...නුඹ මා හැරදා
මා අමතක වී යාවී
කාලය හෙමිහිට පියඹාවී
කෙදිනක හෝ අප හමුවේවී...

ලොවට හොරා සැඟවී රහසේ
සැනසුනි නම් මා නුඹ තුරුළේ
මගෙන් නොලද රැකවල් මැද්දේ
පාළු තියයි නුඹ තනි යහනේ

මටත් හොරා ඉකිබිඳ රහසේ
නැවතුණි නම් නුඹ මා තුරුළේ
මෙවන් මිහිරි හැඟුමන් දෙහදේ
රැදී තියේවිද හෙට දවසේ

Address

Ulsan
443039

Website

Alerts

Be the first to know and let us send you an email when Music online posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Music online:

Share

Category