K-Chapter with 가야

K-Chapter with 가야 🇱🇰..............🇰🇷
හැඟීම්, සිහින, අත්විඳීම් 🍂
මතක අලුත් වෙන අලුත් chapter එකක් ✨

K-Chapter with 가야 🇰🇷✍️

21/02/2026

කොරියාවට student කෙනෙක් විදියට එන්න ආසාවෙන් ඉන්න ඔයාට තමයි මේ video එක...❤️

ලංකාවේ A/L සමත් ඔයාට එන්න පුළුවන් associate degree ගැන simple explanation එකක් අද video එකෙන් බලමු...🫣💛

Kimchi Jjigae (김치찌개)🇰🇷 එකක රස බලමුද?......😋K - Food Chapter  #1... 🇰🇷😘සීතල හැන්දෑවක ❄️Hot pot එකක උණු උණුවෙන් බුබුළු දාන...
21/02/2026

Kimchi Jjigae (김치찌개)🇰🇷 එකක රස බලමුද?......😋

K - Food Chapter #1... 🇰🇷😘

සීතල හැන්දෑවක ❄️
Hot pot එකක උණු උණුවෙන් බුබුළු දාන මේ කිමිචි චිගේ එකත් එක්ක බත් එකක් mix කරගෙන රස බලද්දි.... 🔥 ඒ හැගීම ❤️

Spicy, sour, savory
මේ තුනම එකට mix වුණු රසක් 😋🥘
කිම්චි, ටෝෆු , ඌරු මස් එකතු කරගෙන
රස මැවෙන රස සාගරයක්

බත් cup දෙකක්වත් ඕන 🫣😅
මේක රසට කන්න නම් 😋❤️

කිමිචි චිගේ රස මතක තියෙනවද ඔයාටත්... 😌

මම 가야 ....🇰🇷❤️

ලංකාවේ අපි වෙන රටක ජීවත් වෙද්දි "මේ වෙලාවේ ලංකාවේ හිටිය නම් "කියලා හිතෙන හවස්වරු තියෙනවා නේද....🥹එහෙම හවස් වරුවක පොල් රො...
31/01/2026

ලංකාවේ අපි වෙන රටක ජීවත් වෙද්දි
"මේ වෙලාවේ ලංකාවේ හිටිය නම් "
කියලා හිතෙන හවස්වරු තියෙනවා නේද....🥹

එහෙම හවස් වරුවක
පොල් රොටී + ලුණු මිරිස්
එක්ක ප්ලේන්ටියක්... 😋

නිවාඩු පාඩුවේ
කියව කියව ඉන්න
යාළුවෝ දෙන්නෙක් තුන්දෙනෙක්
ගෙදර ළගම ඉන්නවා කියන්නේ
ඉතින් තව මොනාද.. 🙈😂

මේ ගෙවුණේ
එහෙම එකතුවක
හවස්වරුවක්
රෑ වෙනතුරු 🤣❤️

අද chapter එක
මතු සම්බන්ධයි....

මම 가야...🇰🇷❤️

Address

Ulsan

Website

Alerts

Be the first to know and let us send you an email when K-Chapter with 가야 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share