Sihina korea

Sihina korea සිහින දේශය

28/11/2025
24/11/2025

වැඩි වැඩියෙන් හරියන්න ඕන මේ app එක හදපු අයට ♥️😍

18/11/2025
12/11/2025
25/09/2025

යාළුවගේ ගෙදරටම යවන්නත් පුළුවන් 😁

22/09/2025

කරටි කැඩෙන්න ගෑ'නියි මි'නිහයි බොනකොට ඒක ජීවිතේ විදිනව කියල හිතන ගොබ්බයන්ට

කොල්ලෙක්ට සිගරට් එක පත්තු කරලා දෙන කෙල්ලෙක්ගේ ෆොටෝ දැකල සිගරට් බොන කුඩු ගහන ගන්ජා ගහන උන් ගැම්මට ශෙයාර් කරනවා රස්තියාදු ආදරේ පට්ටලු......

තව ටික දවසකින් ඊයම් කොලේ කෙල්ල අල්ලන් ඉන්නකොට කොල්ලා කුඩු ටික අදින ෆොටෝ වැටෙයි
"කුඩ්ඩන්ගේ ආදරේ පට්ට කියලා"

ෆොටෝ එකේ තියෙන ලස්සන බලලා උබලා උන්ගේ ජීවිතේ ලස්සන ආදර කතාවක් තියෙනවා කියලා
කුඩ්ඩොයි බේබද්දොයි මුරුංගා අත්තේ තියන්න එපා..

උඹත් උඹේ බේබදු පෙම්වතා ගැන ආඩම්බර වෙනවා නම්,

පලයන් එක දවසක් උසාවියට....
එතන ඉන්නවා කිරිසප්පයෝ උස්සගෙන මිනිහට වන්දි නඩු දාලා වන්දි ගන්න ආපු ගෑනු ..
අහපන් උන්ගෙන් මොකද්ද ඩිවෝස් වෙන්න හේතුව
බාගෙට බාගයක් උන් මිනිහගේ බේබදුකම නිසා අයින් වෙච්ච උන්...

කතා කරපන්
අරාබියේ දුක් විදින ගෑනු දහයක් එක්ක නවයක්ම මිනිහගේ බේබදුකම නිසා අසරණ වෙලා රට ආපු උන්...

කතා කරපන් ගණිකාවෝ දහයක් එක්ක නවයක්ම මිනිහට කුඩු බොන්න ඇග විකුණන උන්...

කතා කරපන්
පොලිසියේ පැමිණිලි ලියන නිලධාරියෙක් එක්ක
කුඩ්ඩෝ කුඩු ගහන්න හොරකම් කරපු නඩු පැමිණිලි පොත් පිරෙන්න.
සමහර පළාත් වල රෙද්දක් වැලට දාන්න බැහැ කුඩ්ඩෝ උස්සනවා විකුනන්න.
උන් මිනිස්සුන්ට කරදරයක්.

පලයන්
බඩු උකස් කරන කඩේකට ගෙදර තියෙන tv එක කැසට් එක විතරක් නෙවෙයි උකස් කරන්න පුලුවන් හැම දෙයක්ම තියලා කුඩ්ඩෝ සල්ලි අරන් යනවා කුඩු ගහන්න...

කතා කරපන් කුඩ්ඩෙක්ගේ අම්මා කෙනෙක් එක්ක,
ඒ මනුස්සයා ජීවත් වෙන්නෙ මැරි මැරී...

පලයන්
මහරගම පිළිකා රෝහලට ගොඩක් ඉන්නවා බීමත්කම නිසා පිළිකා හැදිච්ච උන්..

බලපන්
ලංකාවේ තියෙන පුනුරුත්ථාපන කදවුරු ගොඩ
ඒවගේ ඉන්නේ කුඩ්ඩෝ..

කුඩ්ඩො කිව්වට සමාවෙන්න..ඒ මිනිස්සු විනාශ වුණේ ලඟම හිතවතෙක් නිසා..අපි උපේක්ෂාවෙන් බලන්න ඕන ඔවුන් දෙස..

බිව්වට කෑවට කමක් නෑ.. ඒ ගැන අතිශයෝක්ති අලංකාර ලියලා මිනිස්සු පොළඹවන එක අවසානේ නොතෙරෙන උන් මේක ගන්නේ වැරදි විදියට..දන්නෙම නැතිව ජීවිතේ විනාශ වෙලා යනවා..



©

Address

Ulsan

Website

Alerts

Be the first to know and let us send you an email when Sihina korea posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sihina korea:

Share

Category