Hasi

Hasi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hasi, Digital creator, Funaitís.

කාලයක් මන් ආදරය කර ඒ ඔයාට අපි අපෙන් ගොඩක් දුර වෙන්න ඇති. අපි අපිට හිමි නැතුව ඇති. ඉතින් මන් ලගම ඉන්න ඕනි නෑ ඔයා කොහේ කා ලග හරි සතුටින් ඉන්නවා නම් ඒ ඇති. ඉතින් මන් ලියනවා දවසක ඔයා කියවන්න ....✍️

07/02/2026

🥺🖤

ජිවිතයේදී ඔයාව දරැණුවටම තුවාල කරන දුක වේදනාව අරන් එන සිදුවීම තමයි විශ්වය ඔයාට ආශිර්වාද කරන හොදම මොහොත.මං ඇස්දෙකෙන්ම දැකල...
03/02/2026

ජිවිතයේදී ඔයාව දරැණුවටම තුවාල කරන දුක වේදනාව අරන් එන සිදුවීම තමයි විශ්වය ඔයාට ආශිර්වාද කරන හොදම මොහොත.

මං ඇස්දෙකෙන්ම දැකලා තියනවා,

• තමන්ගේ ජිවිතයම කරගත්ත මිනිස්සු අයින් වුනාම ඒ දුක රසකරලා ජිවිතයම දිනපු මිනිස්සු
• තමන්ගේ අම්මා තාත්තා දුප්පත්කමේ අඩියේ ඉන්නකොට
අම්මා තාත්තා ඇතුලු මුලු පවුලම ගොඩ දාපු මිනිස්සු
• තමන්ව හැම තැනින්ම ප්‍රතික්ශේප වෙනකොට තමන්ගේ සන්නාමයක් බිහිකරපු මිනිස්සු

ජිවිතයේ ඔයාව අඩියටම වැටෙනකොට මතක තියාගන්න, ඒ වේදනාව විශ්වය ඔයාට දෙන ඔයාගේ ඉදිරි ගමනේ හැරවුම් ලක්ශය බව.විශ්වය ඔයාට ආදරය කරන්නේ එහෙමයි, සැපපහසුව තුල වර්ධනයක් නැත.2026/02/02....🥺🥀

මානසික නිදහස වෙනුවෙන් අත්හැරියේ මොනවද කියලා ඇහුවොත් මම නම් දෙන උත්තරේ " මිනිස්සු " 🌸💜
12/01/2026

මානසික නිදහස වෙනුවෙන් අත්හැරියේ මොනවද කියලා ඇහුවොත් මම නම් දෙන උත්තරේ " මිනිස්සු " 🌸💜

🥺🥀
21/11/2025

🥺🥀

18/11/2025

゚videoviralシallシ2025ආයුද නැතත් මේත් විරුවෙක් අහින්සක රට ජීවීත 🥺

15/11/2025

දියුනු වෙන්න උත්සහා කරන හැම කෙල්ලෙක්ටම හම්බෙන්න ඕනී දියුනු වෙන්න අත දෙන partner කෙනෙක්

Address

Funaitís

Website

Alerts

Be the first to know and let us send you an email when Hasi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share