Sri Lankans Living in Kuwait

Sri Lankans Living in Kuwait හැමෝටම සුභ දවසක්
දැනුවත් කරන්න බෙදාහරින්න

22/12/2025
ශ්‍රී ලංකාවේ ඇති වූ හදිසි ආපදා තත්වයට උදව් කිරීම සඳහා රජයේ අනුමැතිය ඇතිව සහනාධාර එක් රැස් කිරීමක් කුවේට් රට තුල ක්‍රියාත...
19/12/2025

ශ්‍රී ලංකාවේ ඇති වූ හදිසි ආපදා තත්වයට උදව් කිරීම සඳහා රජයේ අනුමැතිය ඇතිව සහනාධාර එක් රැස් කිරීමක් කුවේට් රට තුල ක්‍රියාත්මක කර ඇති නිසාවෙන් ලංකාවේ අපගේම දුවා දරුවන්ගේ දුක නිවන්නට අපත් දායකත්වයක් ලබාදෙමු. ඒ සඳහා ඔබට කලහැකි දේනම් මෙම ලින්ක් එක ඔබගේ whatsapp තුල සහ අනෙකුත් සමාජ මාධ්‍යයන් තුල ශෙයාර් කිරීම පමණි.. එය දකින මිනිස්සුන්ට නිරන්තරයෙන්ම උදව් කරන කුවේට් ජාතිකයන් අප රට වෙනුවෙන් කුමන හෝ දෙයක් කිරීමට එකතු වනවා නොවනුමානයි.. ඔබ මෙම ලින්ක් එක කිසිඳු බියකින් තොරව ඔබ රැකියාව කරන නිවෙස් හිමියන්ට පෙන්වීමට කටයුතු කල හැක මන්ද මෙය නීත්‍යානුකූලව සිදුකරන ක්‍රියාවක් නිසාවෙනි...ඉතින් අපගේම ආදරණීයයන් වෙනුවෙන් අපට කලහැකි උපරිමය දේ අපි කරමු...(sri lankans living in kuwait )

*الفيضانات والسيول تجتاح جمهورية سريلانكا*

*ساعدوهم بالتبرع*
https://kw1.io/UeqojjqM

ශ්‍රී ලන්කන්ස් ලිවින් ඉන් කුවේට් වන අප ඔබට මෙය වගකීමෙන් යුතුව ප්‍රචාරය කරන්නෙමු..==

පේජ් එකට Like එකක් දාන්න අමතක කරන්න එපා.......
Follow කරන්න Share කරන්න....

Follow the Sri Lankas Living In Kuwait channel on WhatsApp:

Watch, follow, and discover more trending content.

16/12/2025
14/12/2025
13/12/2025

උදව් කිරීම සදහා පමණයි
තාජ් ලංකා රෙස්ටුරන්ට් ජහ්රා 50702043
අප පලකරන දේ ඔබ බලා තීරණය කරන්න

ඩිනාර් 3ක් වැනි මුදලකට
4 දෙනෙකුගේ හිත පිරෙන්න බඩ පිරෙන්න සෑහෙන ලෙස කන්න පුළුවන්
රසවත් මික්ස් රයිස් අපෙන් ඔබට ඇනවුම් කර බලන්න නැවතත් ඇනවුම් කරන්න ඔබටම සිතෙයි...

📍 ජහ්රා – තාජ් ලංකා හෝටලය
ඔබගේ රසයට විශ්වාසයෙන් තේරීමක් 😋

13/12/2025

Address

Kuwait City

Alerts

Be the first to know and let us send you an email when Sri Lankans Living in Kuwait posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share